මට මේකට හොඳ උපදෙසක් දෙන්න මචංලා.
-මම BIT (Colombo) එක වෙනකල් කරලා 1st semester එකෙන් නවත්තන්න සිද්ධ උනා. (2013 අවුරුද්දේ) (Subjects ටික ගොඩ/ ඒත් දැන් syllabus වෙනස් නිසා ඒක continue කරන්න බෑ./ දැන් BIT කරන්න වැඩි කැමැත්තක් නෑ)
-දැනට මම government job එකක තමයි ඉන්නෙ. දැන් මගෙ වයස අවුරුදු...