1. krazydushi

    AI Image generator හෙල්ප්

    මං ලඟ තියනවා ලඟ ලඟ ඉරියව් වෙනස් වෙන ෆොටෝ ටිකක්. මට ඒ ටිකෙන් ස්මූත් වීඩියෝ එකක් හදාගන්න ඕනි. (උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ ෆොටෝ ටිකක්.) මේ වැඩේ කරගන්න පුළුවන් AI tool එකක් තියනවද?
  2. krazydushi

    චාමරට සම්පත්ට රෙද්දේ රෙවෙන්න දුන් අගමැති තුමිය

    හිරු/ දෙරණ නිව්ස් බලන මිනිස්සුන්ගෙ ඔළු වලට දාන්න යන්නෙ ආණ්ඩුව පාර්ලිමේන්තුවෙ නෝන්ඩි උනා කියලා. මේක ආණ්ඩුවට තේරෙනවා ඇති කියලා හිතනවා.
  3. krazydushi

    450න් 2,000ට ගිය මැතිසබේ කෑම මිල - මන්ත්‍රීවරුන්ට භෝජනාගාරයෙන් දෙන කෑම වට්ටෝරුව

    හාම්පුතාලට මස් කන්න තිබුනොත් තමයි කුක්කොන්ට කටු ලැබෙන්නෙ. කටු නැති නිසා නේද මේ දගලන්නෙ උඹලා? ඇත්ත කියපල්ලකො :rolleyes:
  4. krazydushi

    ලස්සන වෙඩින් ෂූට් එකක්...

    - dammoo ------ Post added on 1720287937
  5. krazydushi

    මම බැලු විශිෂ්ඨ TV Series......

    ඒවා හොඳ නැද්ද ඉතිං? :confused:
  6. krazydushi

    Electronic හෙල්ප්!

    කනෙක්ට් කරපු වෙලාවෙ ඉදන්ම ඒක කොල පාට වෙලා තියෙන්නෙ බ්‍රෝ.
  7. krazydushi

    Electronic හෙල්ප්!

    Charger ekath 6V ne.
  8. krazydushi

    Electronic හෙල්ප්!

    ගයිස්, මගෙ 6V battery එකක් චාජර් එකට ගහපු ගමන්, බැටරි එකෙන් කරන්ට් එක චාජර් එකට ගිහින් චාජර් එකේ led එක on වෙනවා. (ඒ කියන්නෙ චාජර් එක ප්ලග් එකට ගහලා ඔන් කරන්නත් කලින්) -මේක හින්දා බැටරි එක චාජ් වෙන්නෙ නැති වෙනවද? -මේක හදාගන්න මොකද්ද කරන්න පුළුවන්? Resister එකක් දැම්මොත් හරිද?

    No contents