1. krazydushi

    වැල හෙල්ප්

    .-
  2. krazydushi

    Short video creator කෙනෙක් ඕනෙ

    Tiktok, Insta, YT Shorts video ටිකක් හදාගන්න ඕනි. Tech/ online product එකක් promote කරගන්න. Sample videos එක්ක මිළ ගණන් inbox කරන්න.
  3. krazydushi

    නුවර හොඳම ලර්නර්ස් එක

    නුවර හොඳම ලර්නර්ස් එක මොකද්ද? සමහර ඒවගෙ හුජ්ජ කොල්ලන්ගෙ ලයින් දැක්කම පුකට පයින් ගහන්න හිතෙනවා. උඹලගෙ එක්ස්පීරියන්ස් එකත් ශෙයා කරන්න පුළුවන්නම් වටිනවා. ලංකාවෙ කුණුහරපෙන් බැනගෙන ඩ්‍රයිවින් උගන්නන මේ සිස්ටම් එක හරිද?
  4. krazydushi

    බබාට කැස්ස - හොඳ ඩොක්ට කෙනෙක්

    බබාට දැන් වයස 5 1/2. මේ දවස් වල හවසට/ උදේට කැස්ස වැඩියි. සෙම ගතිය නිසා උණ එන නිසා ටිකක් බයයි මචංලා. නුවර හොඳ ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද?
  5. krazydushi

    Pregnancy Help

    Pls help
  6. krazydushi

    Pregnancy Help

    Poddak ahala kiyapanko pls.
  7. krazydushi

    Pregnancy Help

    දන්න දෙයක් තියනවනම් කියපංකො.
  8. krazydushi

    Pregnancy Help

    Mokadda adahasa bro?
  9. krazydushi

    Pregnancy Help

    Ow VOG Professor kenek.
  10. krazydushi

    Pregnancy Help

    මාසයක් නෑ
  11. krazydushi

    Pregnancy Help

    Domperidone නෙවෙයි මචං. විටමින් දුන්නෙ නෑ. දෙවෙනි බබා.
  12. krazydushi

    Pregnancy Help

    Vomikind MD 4 tablet (contains Ondansetron)
  13. krazydushi

    Pregnancy Help

    අවුලක් නැද්ද මේක? බයයි බං
  14. krazydushi

    Pregnancy Help

    මචං, VOG අපෙ වයිෆ් ට nausea/ vomiting වලට Vomikind කියලා ටැබ්ලට් එකක් දුන්නා. ඒක ටිකදවසක් බිව්වා දැන්. තවම මුල් මාසයේ ඉන්නෙ. මම Google කරලා බැලුවම ඒ බෙහෙත "must not be used during pregnancy" කියලා කියනවා. දන්න අය පොඩ්ඩක් කියන්න මේක අවුලක් වෙයිද කියලා? මේක දැකපු වෙලාවෙ ඉඳලා අවුල් මට.

    No contents