1. Amare machan

    FUP මොකක්ද ඕයී මේ.

    අනේ ඔව් බං කියලා වැඩක් නෑ 😁 අර ඉන්දියාවේ වගේ ජියෝ ආවනං මේක කණපිට ගහලා ගන්ඩ තිබ්බා 👍
  2. Amare machan

    FUP මොකක්ද ඕයී මේ.

    අනේ සමාවෙන්න සර් 🙏ලංකාවේ එහෙම තමා unlimited කියලා තිබ්බට ගොඩක් වෙලාවට fup එකක් යටතේ තමා unlimited ඊට පස්සේ fair usage කියලා එකක් තියනවා ඒක පැන්නට පස්සේ speed limit කරනවා ඒ සර්ලා අපිට කලින් මැසේජ් එක එවනවා 😪 ඒක අපේ දෛවයේ ලියවිලා තියන හැටි 😁🤭🤭🤭😁
  3. Amare machan

    1999 අවසන් භාගයේ ඉන්ටර්නෙට් කැෆේ

    මට මතකයි මොබයිල් ඉන්ටනෙට් හැමෝටම දුන්න කාලේනං මාර පිස්සුවක් ඒක 😁
  4. Amare machan

    වසර 10කින් පසු එළකිරි.......!

    gt සර් මිසිං අවුරුදු 15කට විතර පස්සේ 😁🤭😁😁😁😁😁
  5. Amare machan

    එළකිරිම කොල්ලෙක් ගැන කියන්ටෝන ......

    පරාර්ථකාමී මිනිසුන් ලොව ලස්සන කරයි 💓
  6. Amare machan

    බොරු වලට රැවටෙන්න එපා, ආර්ථිකය දැන් ශක්තිමත්

    අපිවත් ඒ ගොඩට දාගන්ඩ බැරිද 😁😁😁😁😁🤭
  7. Amare machan

    ජපනද හපනා නැත්තං ඉන්දියාවද හපනා 🇯🇵🇮🇳

    අනේ මන්දා බං ජපානේ වැටිලද? නැත්තං ඉන්දියාව දියුණු වෙලාද දන්නෑ 🤭😁😁😁😁
  8. Amare machan

    ජපනද හපනා නැත්තං ඉන්දියාවද හපනා 🇯🇵🇮🇳

    ලෝකේ වාහන වෙලඳපල අයිතිවෙලා තිබුණු ජපානෙටම වාහන යවන තැනට ඉන්දියාව දියුණු උනාද නැත්තං ජපානේ වැටුනද හරියටම දන්නෑ මොකක්ද කියලා 🙂
  9. Amare machan

    ජපනද හපනා නැත්තං ඉන්දියාවද හපනා 🇯🇵🇮🇳

    https://www.google.com/amp/s/m.economictimes.com/industry/auto/cars-uvs/maruti-suzuki-commences-export-of-made-in-india-fronx-to-japan/amp_articleshow/112486612.cms කොහොමද වැඩේ ඉන්දියාව කාර් 🚗🚘🚖 යවනවා ජපානෙට 😊 කාටද ආඩම්බර ඉතිං අසල්වැසියොනේ අපේ 😍
  10. Amare machan

    මම වර්ජිනියාවේ ඩිස්කවරි යානය බලන්න ගියා

    මේ දවස්වල අටපට්ටමෙි දඩිබිඩිස් ඕක පෙන්නනවා 😍
  11. Amare machan

    ඔසී පනින්නට වෙරදරන කුකුලනි 😥 ඇයිද මේ 😥😥😥😥😥😥😥

    https://biz.adaderana.lk/%e0%b6%89%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%9c/?fbclid=IwZXh0bgNhZW0CMTEAAR0pt3xEnZdJ7hfdVro_GJ2jgjsXgDs7Vq_g11ka4ZaUrqZxiCeXM...
  12. Amare machan

    Hutch සහ Mobitel ඒකාබද්ධව ගිවිසුමකට

    කොහොමහරි කරලා ස්පීඩ් කරොත්නං ගොඩ
  13. Amare machan

    පුංචි වීරයෝ 😍

    නෑ බං encarta වගේ එකක් ඒකේ search බාර් එකේ ගහපුවම google එකේ වගේ පෙන්නනවා
  14. Amare machan

    පුංචි වීරයෝ 😍

    ආන්නේකයි වැඩේ දැං තාක්ෂණය දියුණුවත් එක්ක ඉස්සර වගේ මැජික් නැහැ 😊
  15. Amare machan

    පුංචි වීරයෝ 😍

    ඉතිං යාලුවනේ ඔයාලට මතකද 2001 ගියපු චන්න පෙරේරා මාමාගේ පුංචි වීරයෝ ටෙලිනාට්‍ය මෙන්න ආයිත් youtube දාලා බලන්න හැමෝම 😍 මේක ඒ කාලේ හැටියට next level වැඩක් මොකද මේකේ ලැප්ටොප් තව encarta වගේ software එකක් තියනවා eclub කියලා කාටහරි මතකනං ඒකේ විස්තරයක් දාන්ඩ ,පහල ss එකක් තියනවා...
  16. Amare machan

    ට්‍රයල් ෆේල් වුනොත්...

    මුකුත් වෙන්නෑ බං 3න් පාරක් trial දෙන්ඩ පුළුවන් නැත්තං උඹ පාස් ඒවට විතරක් කාඩ් එක ගන්ඩ පුළුවන් 😊
  17. Amare machan

    ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන අලුත්ම ක්රීඩාව cornhole

    ඔව් ,මේ ජිල් ගහන එකේ පොෂ් වර්ෂන් එකක් වගේ නේද 😊
  18. Amare machan

    ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන අලුත්ම ක්රීඩාව cornhole

    Cricket වලින් අම්බානක කන වෙලේ මෙන්න අලුත් sport එකක් ඇවිත් මේකේ නම cornhole . මහ ලොකු දෙයක් නෑ පොඩි පොට්ටනියක් තියනවා ඒ පොට්ටනිය දාන්ඩ තියෙන්නේ බෝඩ් එකේ හිලට

    No contents