1. Amare machan

    අනුර දිවුරුම් දෙනකොට පොද වැස්සක්

    ආශිර්වාද මල් වැසි 💦🌧🌨️🌧️
  2. Amare machan

    NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

    දෙපාරම ජනාධිපති වෙනවා 💓
  3. Amare machan

    Is අනුර Presidential Material?

    May be,could be. let's see what we can do in future . 😁 කියන්ඩ බෑ
  4. Amare machan

    #StandWithAKD❤️😊

    💓💓💓💓💓💓
  5. Amare machan

    මේ වගේ දෙයක් මෙදා සැරේ චන්දෙ වෙන්න තියෙන චාන්ස් එක මොකක්ද?

    Mic survey ,youtube ,twitter ,fb poll වලට වඩා ground level තත්වේ සෑහෙන වෙනස් බං
  6. Amare machan

    🔴2024 Presidential Election🔴- අවසන් ප්‍රතිශත

    1x+2x+3x+4x+5x+6x=100% Restof,delete,normal,gas,sjb,akd 4.76%,9.52%,14.28%,19.04%,23.80%,28.58% ඔන්න විද්යාත්මකව හැදුවා😊
  7. Amare machan

    NPP එකට ඡන්දෙ දීලා නපුරු හීනයක් සැබෑ වෙයි ද

    system change කියන්නේ ඉතිං ඉන්න එකා බස්සලා අලුත් එකෙක් පුටුවේ ඉන්දන එකම නෙවෙයි ඉතිං ,ජනතාව හැටියට අපි වෙනස් වෙන්ඩ ඕන ටොපි කෝලේ බස් ටිකට් එක සාක්කුවේ දාගන්ඩ ,නැතුව ඉතිං අලුත් එකා ඉන්දවලා,ජනතාව සුපුරුදු utopia ආතල් එක ගත්තෝත් ඉතිං වැඩක් නෑ ඉතිං 🙂
  8. Amare machan

    ජීවිතය කියන්නේ මොකක්ද? සල්ලි කොච්චර ඕනෙද?

    රිටයර් වෙලා කරන්නේ නිස්කලංකේ රොටියයි ප්ලේන්ටියයි බොන එකනං මොකටද බං ඔච්චර මහන්සි වෙන්නේ 😊
  9. Amare machan

    සුද්දා අයෙත් චෝර වෙයි...

    ඕස්ට්‍රේලියාවේ citizenship එක තියාගෙන උනත් දෙයියනේ අපි වෙනුවෙන් මේ කැපවෙන්නේ සුදාස 😥 දුක වැඩිකමට පඩේකුත් ගියා 😥😥😥😥😥😥😥
  10. Amare machan

    උබල හිතනවද 50% ගනී කියලා

    57% ලියලා තියාගන්න 😁
  11. Amare machan

    අනුර උතුරු නැගෙනහිර නම් පරදීවි

    57% ලියලා තියාගන්න 😊
  12. Amare machan

    tamil language

    ඉල්ලෙයි තමිල් තෙරියාද 😁
  13. Amare machan

    ලක්ෂ 8 කින් බිස්නස් එකක්

    පහ ගානේ රඹුටන් ගෙනල්ලා 10 ගානේ විකුණන්න ආය ඉතිං උණු කැවුම් වගේ විකිණෙන්නේ. 50%ක් ලාභාංශ හම්බෙනවා 😊
  14. Amare machan

    english

    Untie the bag don't press it 😁
  15. Amare machan

    Finland යන්ඩ අමාරුද බන්

    Student visa නං බං gap එහෙම අවුලක්ම නෑ මං හිතන්නේ
  16. Amare machan

    linkedin JOBS අමුම බොරුවක්

    අනේ මන්දා බං උපරිම veiw කරන එක තමා එතනිං එහාට නෝ go 😥

    No contents