මගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක්ට ගර් භාශයේ ගෙඩියක් ඇවිත්, කළුබෝවිල හොස්පිටල් එකේ ක්ලිනික් ගිහින් ස්කෑන් එකට දින දීලා තියෙන්නේ පෙබරවාරි 25. එච්චරකල් බලාගෙන ඉන්න එක හොඳ නැති හින්දා ස්කෑන් එකේ ඉඳන්ම ප්‍රයිවට් චැනල් කරලා පෙන්නන්න බැලුවේ , කව්ද සාමාන්‍යයෙන් හොඳ VOGලා ඉන්නේ කළුබෝවිල හොස්පිටල් එකේ ප්‍රයිවට්...