1. Lionzzz

    Bike Cam / Bike GPS

    ඔකේ Battery එක එන්නෙ ඉස්සරහා නේද? අනිත් එක අස්සක ගහලත් බෑ නේද GPS Issues එන නිසා. Like සීට් එක යට වගෙ? දන්නෙ නැති නිසා අහන්නෙ.
  2. Lionzzz

    මහ බැංකුව වැඩ පෙන්නයි : අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ - 09.06.2026

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ “2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නව රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන දිනයේ සිට බලපැවැත්වෙන අතර, මීට පෙර ක්‍රියාත්මක වූ 2024 සහ 2026 රීති...
  3. Lionzzz

    Bike Cam / Bike GPS

    හොරු ඕක ගැලෙව්වොත් විසි කරයි නේද? Battery Backup එකක් තිබ්බා කියලා තේරුමක් තියේවි කියලා හිතන්න අමාරුයි. Additional Security Measure එකක් විදියට ඕන නම් කොහෙ හරි Airtag කෑල්ලක් අලවලා තියන්න පුලුවන්.
  4. Lionzzz

    Fronx එකක් ගත්ත. 😩

    Congratulations හැබැයි සුපිරි Comparison එක. :P
  5. Lionzzz

    Bike Cam / Bike GPS

    GPS එකට වෙනමම Battery එකක් ඕන නෑ. කොහොමත් Installation එකේදි කෙලින්ම Bike එකේ Battery එකට තමා Connect කරන්නෙ. එකම දේ Ignition එකට Connect කරන්න එතකොට App එකේ Start එකේද කියලත් පෙන්නනවා. Start එක Cut off කරන්න පුලුවන් ඒවත් තියෙනවා. Ali Express එකෙන් ගෙන්නපුවා මට හරි ගියේ නෑ. ටික දවසක් වැඩ කරා ඊට...
  6. Lionzzz

    ලංකාවෙ Starlink Users ලා 4000+ ඉන්නවා.

    මිනිත්තු 6.06 ඉදලා බලපං (Starlink Only). මෙකේ මුල ඉදලා බලන කෙනෙක් ට 5G Expansions එකට කරන දේවලුත් අහගන්න පුලුවන්.
  7. Lionzzz

    CEB Care -> EDL Care

    ඇයි මේ විදියට දාන්න බැරි care [dot] edl [dot] lk 🤌 🤌 🤌 🤌
  8. Lionzzz

    අලුතින් ගෙයක් හදන්න ඉඩමට electricity ගන්න help. පොඩි ප්‍රශ්නයක්.

    ඔව් මුලින්ම ගෙයක් නැතුව දෙන එක මට මතක විදිය හරි නම් වෙනම Tariff එකක් එක්ක එන්නෙ (Temporary Connection). පස්සෙ ගේ හදලා ඉවර උනාම Tarrif එක වෙනස් කරගන්න ඕන.
  9. Lionzzz

    මේ වගේ පාරේ යන උන්නම් සාපයක් බන් 🤬🤬

    ත්‍රීවීල්, බයිසිකල් ලොවෙත් මේවගේ තමා. ඊයෙ පොඩි වැඩකට වාහනේ දාලා Uber Bike එකක් දාගෙන ගියා. ගෝතයා පාර බලන්නෙ නැතුව දැම්මා, වෙලාවට පිටිපස්සෙන් ආපු වාහනේ ශේප් එකේ ස්ලො කරන් වෙට්ටුවක් දාලා ගියා. ඒ අස්සේ මේ උත්තා කාර් එකේ එකාට බනිනවා. කැ** ඩයල් තමා ඉන්නෙ. දැන් බයික් වල Threeweel වල Tail Light...
  10. Lionzzz

    ගබ්සාව නීතිගත කිරීම ගැන මතය ⁉️

    එහෙම හිතන්න එපා. සමහර Couples ළමයි නිසා බදිනවා. ඊට පස්සෙ ගෙවල් වල රංඩු. පොඩි උන් මානසිකව පීඩා විදිනවා. එතනින් එහාට ඉතිං ඩයල් එක කොහෙන් නවතීද මංදා. ජීවත් වෙන එක තමයි දුක. හරියට ආදරයක් වත් නොලැබ ජීවත් වෙන්න වෙනවා. ------ Post added on 1780730698
  11. Lionzzz

    ගබ්සාව නීතිගත කිරීම ගැන මතය ⁉️

    නීතිගත කරන එක හොදයි කියලා තමා මට හිතෙන්නේ. හැබැයි හරි විදියට නියාමනයක් යටතේ කරන්න ඕන. නැත්නම් වෙන්නෙ පොඩි උන් නිකං දුක් විදින එක.
  12. Lionzzz

    ලංකා ඉතිහාසයේ හදන අමාරුම අධිවේගි මාර්ගය අද පටන් ගන්නවා.

    Proposal එක තිබ්බට මහිංදට කලිං ආන්ඩුව වැඩ පටං අරං තිබ්බේ Southern Express way එකට. වැඩේ පටං ගත්තට ටික කාලෙකට පස්සෙ ඕක කොට උඩ තිබ්බේ. කිසි Progress එකක් නෑ ( ඔය කඩවත මීරිගම කෑල්ල වගේ). ඒ දවස් වල ඕකෙ ගෙනත් තිබ්බ බඩු මිනිස්සු හොරකං කර්නවා කියලා අහලා තිබ්බා, මොකද කවුරුවත් හොයන්නෙ බලන්නෙ නැති නිසා...
  13. Lionzzz

    LOLC Finance අවුලක්ද?

    Browns eke mokk hari seen ekak yanawalu. Lokuwata wistarayak nam danne na
  14. Lionzzz

    හෙළ රැවුලගේ චොකලට් කොත්තුව 😋

    First Time ල්ගදි දවසක් මාතර පැත්තේ යද්දි උන්ගේ කොත්තු කඩේ නවත්තලා කෑවා. ඔය කියන තරම් ලල් එකක් නම් නෑ ඒ කොත්තුවේ. අනෙ මංදා. PS හැබැයි කොත්තු බාස් අවුල්ද දන්නෙ නෑ මං ගියපු දවසේ.
  15. Lionzzz

    ස්කූටි අක්කා කෝච්චියට 😕

    ඕක වෙන්නෙ අර Confidence එක පිට යනකොට /වෙන දෙයක් ඔලුවෙ තියාගෙන යනකොට / Stress. ඕන තරම් දැකලා ඇති අතුරු පාරක ඉදලා ප්‍රධාන පාරට දාන බයික් ත්‍රීවිල්. කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ එහෙම්මම දැම්මා. කොච්චර උනත් පවු.
  16. Lionzzz

    Claude Opus 4.8 is out

    bump
  17. Lionzzz

    Email Solution

    Zoho hodai machan. Microsoft Package ekath ekka yanawanam office 365 patta

    No contents