දැන් නම් හුගක් වෙලාවට Body Wash කරන තැනකට දාලා Wax එකත් එක්කම කරගන්නවා. හැබැයි වැස්ස කාලෙට වගේ නම් මේක ටිකක් තේරුමක් නෑ.
හොද Setup එකක් හදාගන්න, Pressure Washer එකකුත් එක්කම, මගේ දැන් තියෙන විදියෙ අවුල තමා වැඩේ කරන්න ඕන උනාම Power Cable වල ඉදලා උස්සන් ගිහින් සෙටප් කරගන්න ඕන (ටිකක් කම්මැලි වාත...