මේවානම් ඉතිං පස්සෙන් එන උන්ගෙ වැරදි, මං කියන්නෙ ලග ඉස්සර කරලා ආතල් එකක් දීලා නැත්නම්. හුගක් බස් , සමහර කාර් සහ අනිත් වාහන වලට අඩුමගානෙ Express Way එකේවත් වාහන අතර පරතරේ ගැන අවබොධයක් නෑ (හුගක් උන් හිතාගෙන ඉන්නෙ සාමාන්යය පාරේ පැයට කිලෝමීටර් 20 - 30 Speed එකේ යනවා වගේ හෙන සේෆ් කියලා ලග තියන යන එක...