පොඩි අයිඩියා එකක් තියෙනවා පොඩියට සයිට් එකක් අටවලා සයිඩ් බිස්නස් එකක් ශේප් එකේ පටංගන්න, තාම වැඩේ හිතන ගමන් ඉන්නෙ. IPG එකක් වගේ ගන්නවනම් මේ BR එක ඕන නේද? පොඩි ප්‍රස්න ටිකක් තියෙනවා.
ව්යාපාරලියාපදිංචි කරන්න Option දෙකක් තියෙනවා නේද, එකක් ප්‍රාලේ එකේ, නැත්නම් වෙන එකකුත් තියෙනවා නේද? මං පටං ගන්න...