1. Lionzzz

    🔴Breaking: වැලිවේරියේ වෙඩිතැබීමක් [13.03.2025]🔴

    වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත. Ada Derana / Hiru
  2. Lionzzz

    🔴Breaking: අක්මීමන සිදුකළ වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර නිලධාරියෙක් මියගොස් තිබේ. 🔴

    ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. අද (13) පස්වරුවේ ඔහුගේ නිවසට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතිබව අක්මීමන පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් හිටපු බන්ධනාගාර නිලධාරිවරයා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස...
  3. Lionzzz

    Number Plate ප්‍රස්නේ තාම විසදිලා නැද්ද?

    දැන් ටික කාලෙකට කලින්, ආන්ඩුවට සල්ලි නැති නිසා Number Plate issue කරන එක තාවකාලිවක නැවැත්තුවා. හැබැයි දැනටත් පාරේ විශේශයෙන්ම අලුතින් ගත්ත බයිසිකල් Number එක කොලේක ප්‍රින්ට් කරන් යන්නෙ. එකෙක්ගේ කොලේ අව්වට පිච්චිලාම නම්බර් එක මැකිලා ගිහිල්ලා. මේ අවුල තාම හරි නැද්ද?
  4. Lionzzz

    🔴 Breaking : ගම්පහ වෙඩිතැබීමක් [08.03.2025] 🔴

    ගම්පහ, අකරවිට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ. අද (08) සවස 6.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදි අමතරකොටස් විකිණීමේ වෙළෙඳ සැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ...
  5. Lionzzz

    ස්ලැබ් එකට සිමෙන්ති

    Ultra Tec එක හොදයි. ටිකක් මිළ නිසා බැලුවෙ ඉතුරු Option දෙකත් හොදයි ද කියලා. දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.
  6. Lionzzz

    ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම්දීමක් (28/02/2025)

    ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව එම සංස්ථාව පවසයි. ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95 රුපියල් 371, සුදු ඩීසල් රුපියල් 286, සූපර් ඩීසල් රුපියල් 331 සහ භූමිතෙල් රුපියල්...
  7. Lionzzz

    සයිඩ් කන්නාඩිය ජොකා ගෙන් වහගෙන යන ගාල්ලෙ ටෞමෙ හෙල්මට් නැති සුද්දා

    මේ ගාල්ලේ පොලීසිය ඉස්සරහා නේද? යසයි යසයි.
  8. Lionzzz

    BREAKING: ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

    ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. පසුගිය 22 වන දා ආරක්ෂක ලේකම්වරයා ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ද ආරක්ෂක ලේකම්වරයා මේ බව තහවුරු කළේය. මෑත කාලීනව...
  9. Lionzzz

    🔴 🔴 කොටහේනේ වෙඩිතැබීමක් 🔴 🔴

    කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද (21) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇත. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩික්කරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. කොටහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි...
  10. Lionzzz

    මීගමුව වෙඩි තැබීමේ cctv

    තවත් වෙඩි තැබීමක් අනූ නමයෙන් ව්‍යර්ථ වෙයි මීගමුව ප්‍රදේශයේ අද (21) දහවල් සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් ව්‍යාර්ථ ව ගොස් තිබේ. මෙම වෙඩි තැබීම ඉලක්ක වී ඇත්තේ මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසැලක හිමිකරුවෙකි. චමින්ද හෙවත් මිරිස් ඇන්තනිගේ වැඩිමහල් පුත්‍රයා ඉලක්ක...
  11. Lionzzz

    💳LankaQR Credit Card ප්‍රස්නයක් 💳

    QR Payment කරනකොට, Wallet එකෙන් නැතුව Credit Card එකෙන් කැපෙන්න දෙන්න පුලුවන් ඇප් එකක් තියෙද?

    No contents