🔴 🔴 කොටහේනේ වෙඩිතැබීමක් 🔴 🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth


    කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද (21) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇත.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    වෙඩික්කරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.

    කොටහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Source : https://sinhala.adaderana.lk/news/206900

     
    Last edited:

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    බූරුවො කොහෙද වාහනේ කියලා තමයි අහන්න වෙන්නෙ
     
    • Like
    Reactions: pramodh87

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,164
    113
    Ohio, USA
    මහින්දගේ සිකියුරිටි එක අයින් කලාවිතරයි රට පුරාවටම වෙඩි තැබීම් වැඩි උනා...
    ආයෙත් කොහොමහරි ලොකු බල ඇනියක්ම ආරක්ශාවට දාගන්නඉ හදන්නේ...
    උන් දන්නවා උන් දීල තියෙන ගේම්වල හැටියට පාරක නිදහසේ බැහැලා යන්න බැරිබව... විශේශයෙන්ම මහින්දගේ ළමයින් සෙට් එක....
    කොහොම හරි බලන්නේ පොලිස් ආරක්ශාව ආයෙත් අරගන්නයි... ඒවෙනුවෙන් පරන කෝන්තරකාරයෝ හොය හොයා මරන්න පටන් අරන් වගේ...
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    angry sri lanka GIF by Viber
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    ටීවී එකේ අර චන්ද ප්‍රතිපල පෙන්නද්දී යන තබ්ලා පාර්ට් එකත් එක්ක මේ නිව්ස් ටීවී එකේ පෙන්නන්න ඕන මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් කියලා...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    බංකුවක් අරන් එන්න ජාතික ආරක්ෂාව කියන්නෙ මොකද්ද කියලා කියල දෙන්නම්. :-) 🤌
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    UPDATE

    කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද (21) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

    ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ය.

    තුවාලකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.

    වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

    කොටහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


    https://sinhala.adaderana.lk/news/206900
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මට හිතෙන්නේ ආණ්ඩු මාරුව, පොලිස් මාරු එක්ක කලින් මොන විදිහකින් හරි ප්‍රොටෙක්සන් එකක් තිබුන උන්ට බඩු පැකට් වී ගෙන යනවා වගේ
    පාතාල ලොක්කන්ට සපෝර්ට් එකක් නැති නිසා උන් උන් මරා ගන්නවා ඇති
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    SL has almost taken over by underworld
    Government control and rule of law left.
    public life is in danger as never