1. Lionzzz

    Dialog 5G Outdoor Unit

    ZLT X11 5G
  2. Lionzzz

    🔴Breaking : කටානේ වෙඩි තැබීමක් - අයෙක් මරුට - 22.04.2025🔴

    කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තාවී තිබේ. පොලීසිය සඳහන් කළේ අද (22) රාත්‍රී 7:10ට පමණ කටාන කටියන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර තිබෙන අතර ඔහු සතුව තිබූ ගිනිඅවියෙන් අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇති බව පොලීසිය...
  3. Lionzzz

    🔴 Breaking: සූර්ය පැනල තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස දැනුම්දීමක් (CEB) 🔴

    2025 - 04 - 12 පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව හෙට (13) සිට එළැඹෙන අප්‍රේල් 21 වැනිදා තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පැනල පද්ධතිය...
  4. Lionzzz

    🔴 Breaking : ඇල්පිටියේ වෙඩිතැබීමක් 🔴

    ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි. බෙලිගස්හේන පාසල පිටුපස නිවසක් ආසන්නයේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව ද පොලීසිය සඳහන් කළේය. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන...
  5. Lionzzz

    Dialog Sets a New Record with Download Speeds Exceeding 6Gbps

    Showcases the Power of 5.5G Ultra Advanced Technology in Collaboration with Huawei and Samsung Dialog Axiata PLC, Sri Lanka’s #1 connectivity provider, in collaboration with Huawei and Samsung, has achieved a significant milestone in its 5G journey by demonstrating 6.2Gbps speeds on its 5G...
  6. Lionzzz

    වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට [28.03.2025]

    අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතය. අද දිනයේදී සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ වෛද්‍යවරිය ද අද දිනයේදී අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. ඇය පසුගිය නඩුවාර දෙකෙහිදීම අධිකරණයට...
  7. Lionzzz

    රතුපාට බ්‍රේක් ලයිට් එකේ පාට වෙනස් කරමුත?

    මුන්ට මොලේ කොහේ තියෙනවද මංදා.
  8. Lionzzz

    BOC Flex now supports JustPay

  9. Lionzzz

    🔴 දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට [22.03.2025]🔴

    දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ...
  10. Lionzzz

    Open Signal Mobile Experience Awards - Sri Lanka [Feb - 2025]

    More details : https://www.opensignal.com/reports/2025/02/srilanka/mobile-network-experience South Asia
  11. Lionzzz

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩා වැටේ

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ. කටුනායක ප්‍රදේශයේ ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන් ය. එම යානයේ නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව...
  12. Lionzzz

    🔴 Breaking News : සැඟවී සිටි දේශබන්දු අධිකරණය හමුවට [19.03.2025] 🔴

    2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්...
  13. Lionzzz

    අනුරාධපුර වෛද්‍යවරිය පෙරෙට්ටුවට ඇවිත් නෑ

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනාගැනීමේ පෙරෙට්ටුව ඊයේ (17දා). පැවැත්වීමට නියමිතව තිබුණද එය මේ මස 24දා දක්වා කල්තැබීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය. ඊයේ (17දා) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ...
  14. Lionzzz

    🔴 මිදිගම වෙඩි තැබීමක් - 17.03.2025 🔴

    අද (17) අලුයම් කාලයේ මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබේ. වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති බව පොලීසිය පවසයි. ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත...

    No contents