Second hand three wheel එකක් ගන්න යද්දී

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,480
    6,653
    113
    ඕවයෙ නම් ඉතිං ලියකියවිලි ටික හරියට බලලා ගන්න engine number chassi number කොටලද වෙනස් කරලද බලන්න මොකද මස්කරලා පූට්ටු කරපුවා තියනවනෙ.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මිකැනික් කෙනෙක් එක්කං පලයං දවසේ කුලිය දීලා
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,941
    15,593
    113
    Somewhere in this world
    රු‍ං පටපටපටපට ගාල ස්ටාට් වෙනවද බලල රෝද කැරකෙනවද බලන්න රෝද කැරකෙනවන‍ං අවුලක් නෑ
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Three wheeler nam anagena Chassi eka ehema pupurapu ewwath thiyenawalu.

    thawa keeyak hari deela Marutiyak wath ganna barida?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,705
    3,426
    113
    Owage maha loku mechanical system nane..stickers gahapu dirapu marala karagahanne nethuwa original thathwayen tina akak gedarin ganna..

    Chassis engine number check karanna…oya mechanical peththa 3wheel park akaka ekek ekkan giyath denaganna puluwan