1. Amare machan

    මේ ගමේ පොලිසියෙන් නැද්ද?

    සිරා සෝමේ නිමල් vs ඩිංගි ගජං මලයා රත්නෙ ලමයා 😁
  2. Amare machan

    ඉක්මනින්ම passport එක ගන්න සියලු විදි සහ වියදම්

    scan කරගන්න වැඩේ professional කරගන්න වෙයිනේ communication එකකින්
  3. Amare machan

    හෑල්ලක් ලියලා කුලප්පු කරමු Fb janathawa

    පෑඩ් හෑලි ,ෆෙමිනිසම් හෑලි,මෙන්සස් අමාරුව,අපි මොනවද ආදරේ ගැන දන්නේ,ජීවිතය විඳින හැටි 😁
  4. Amare machan

    මුණින්ද්‍රයා නා ගනී 😂

    micro biologists කෙනෙක් හාමුදුරුවෝ ඉතිං සාදු දන්නවා කතන්දරේ එතකොට අනික් පොර කවුද 🤔
  5. Amare machan

    අත්වැරදීමකින් Voyager 2 යානය සමග තිබූ සබඳතා නැති උනා. - NASA

    යකෝ මාර හුත්තලනේ මුං 19billion km ක් යකෝ ආයි යවන්ඩෑ තව එකක් ,ගනිං කෝල් එකක් නාසා ලොක්කට හමන්නන්ඩ 😁 ඕකේ සිංහලත් තියනවා අපරාදේ 😍
  6. Amare machan

    අඩෝ රස්සාවක් නෑ බන්...

    රට පැනපංකෝ යකෝ ඉංජිනේරු වෙලා 😁
  7. Amare machan

    ඔබ දැන සිටියාද පොලොස් ගුණ

    Most of hindu and bhrahmin people are vegitarians.you'r logic has no vvalue in india 😑
  8. Amare machan

    හිගා කන්න එපා මගේ රස්සාවට වරෙන් WOW Mr Kottu

    budu.saranayi.cer.mata.udavvak.karanna.puluwanda.duppathage.duk.danne.thavat.duppathek.vitharayi.mata.ona.300000.bayik.ekak.ganna
  9. Amare machan

    සීතල රටවල ඉන්න උන් කියපල්ලකෝ...

    මේ එතකොට බං ටැප් වතුර එහෙම ගල් වෙන්නැද්ද බං කොමඩ් එහෙම මිදෙන් නැද්ද බං
  10. Amare machan

    ඔබ දැන සිටියාද පොලොස් ගුණ

    පොහොය දින පණිවිඩය 😍 උපුටා ගැනීම දීඝායූ fb page "බලනු 365 වැඩි කර 35 යොදලා ගනන 12775ක් වෙලා 🎶/"😁
  11. Amare machan

    සීතල රටවල ඉන්න උන් කියපල්ලකෝ...

    හෙම්බා හැදෙන්නැද්ද බං
  12. Amare machan

    Japan යනවාද?

    මාසෙට ලක්ෂ 5ක ජොබක් සෙට් කරගත්තනං අවුරැද්දෙන් ගොඩ
  13. Amare machan

    මස් කනකොට

    ඒවා නොකා මච් කෑල්ල විතරක් කාපං අප්රියයි නං 😁
  14. Amare machan

    Shey and Savi යුවළ..

    කන්නේ මොනාද දන්නෑ නේ උං , මටනං චුචුල් මච් කෑල්ලක් 🍗 නැතුව වැඩක් නෑ බං 😁😁😁😁😁ඒ උනාට අයියයි අක්කියි හරි ෂෝක් නිහතමානී නේද 😙
  15. Amare machan

    Days of Dilshan - Worst SL Youtube channel?

    dilshan අයියා You are my hero මාත් කවදහරි ඔයා වගේ වෙනවා
  16. Amare machan

    Days of Dilshan - Worst SL Youtube channel?

    මුට වඩා worst උං ඉන්නවා බං
  17. Amare machan

    💸🎬👧 නව බොක්ස් ඔෆිස් වාර්තා රැසක් පිහිට වූ 'Barbenheimer' සති අන්තය 💥🎬💰

    Mission impossible 7 flop වෙයිද බං🤔😑 291ක් බජට් කියන්නේ අඩුම ඩොලර් මිලියන් 850+ට වඩා boxoffice කරන්න ඕන😑😓 ,අපරාදේ ⁣
  18. Amare machan

    පහසු ඇඳුම 😁😁😁😁

    පොත් වල ලියලා හිත් වල තද කරං සංස්කෘතිය රකින්ට බෑ ! එන්න හිනා වෙන්න

    No contents