හිගා කන්න එපා මගේ රස්සාවට වරෙන් WOW Mr Kottu

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    budu.saranayi.cer.mata.udavvak.karanna.puluwanda.duppathage.duk.danne.thavat.duppathek.vitharayi.mata.ona.300000.bayik.ekak.ganna
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,194
    34,803
    113
    budu.saranayi.cer.mata.udavvak.karanna.puluwanda.duppathage.duk.danne.thavat.duppathek.vitharayi.mata.ona.300000.bayik.ekak.ganna
    ඇයි බං ඔය විදියට බයියෝ හිඟා කන්නේ බොරුවට රඟන උන්ගෙන්. උදා- කොත්තුවා, ප්‍රියන් මැණික් තඩියා, ක්ලබ් වසන්ත, කොමාරිකා ආචාරියා..
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    එක පාරක් මහරගම MR . කොත්තු එකෙන් මසාලා චීස් කොත්තුවක් කෑවා අපෝ තනිකරම කිරිමැටි වගේ මලම මල ජරාවක් තියෙන්නේ, ඊට වඩා රසයි මහරගම ලෙමන් හවුස් එකේ කොත්තුව මරු :D

    මේ දවස් වල ඕකේ අයිතිකාරයා විරාජ් කියන එකා ලොකු කැම්පේන් එකක් කරගෙන යනවා නූගත් අඩුකුලේ ෆේස්බුක් සොන්නයෝ මූට පශ්චාත් භාගේ දික් කරගෙන ඉන්නේ උගේ පොස්ට් වල කමෙන්ට් සෙක්ශන් එකේ :lol:
    මහරගම ලෙමන් හවුස් eka koheda tiyenne?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    කඩවත පැත්තේ ඉන්න උන් ආලකමන්දාවෙන් කාල බලපන්, සුපිරි කොත්තුව
    කිරිල්ලවල තියෙන්නේ
     
    • Like
    Reactions: lakshitha2011