1. Little Hulk

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    මං හිතාගෙන හිටියා රොකට් එකක් හදන්න. ඒකට අවශ්‍ය දේවල් හොයාගන්න අමාරු හින්දා ලී වලින් තමයි හදන්න හිතාගෙන හිටියෙ. ඉස්සර (1999 වගේ) තිබුණ සෝරෝ කාටුන් එක බලලා ඒකෙ වගේ කලු පාට අශ්වයෙක් ගන්න හිතාගෙන හිටියා. පොඩි කාලෙ හිතාගෙන හිටියා මොනවා හරි පාඩම් කළාම නිදාගත්තට පස්සෙ ඒවා අමතක වෙනවා කියලා.
  2. Little Hulk

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    අඩේ මේ thread මරු බං. මුල ඉඳන් කියවන්න ඕනෙ.
  3. Little Hulk

    What a beautiful cobra

    උෟ වෙනස්නෙ
  4. Little Hulk

    ශින්හලු මන් කැමතියි මේ වගේ වීඩියො වලට 🚍🚍🚍

    ඒ යන කොට ඩ්‍රයිවරයා, කොන්දොස්තරයා සීසන් ළමයින්ව දාගන්නැතුව යන්න හැදුවොත් අමතපන් 1958 ට...
  5. Little Hulk

    What a beautiful cobra

    ලංකාවෙ නයෙක්ද?
  6. Little Hulk

    ඇයි බන් ලංකාවෙ ගොන් හුත්තිගෙ පුතාල මේ වගේ ගොන් මාර්කටින් වලට අහුවෙන්නෙ? 😂😂

    Video එක බැලුවෙ නෑ. උෟ මොනවා කරන එකෙක්ද? දියුණු වෙන විදිහ උගන්නන එකෙක්ද? මට තියෙන අනිත් ප්‍රශ්නෙ ඔය විදිහෙ එවුන් ඇත්තටම යම් තත්ත්වයකට ඇවිත් තියෙන්නෙ කොහොමද?
  7. Little Hulk

    නලු නිලියන් කාමය වැඩි කරන්නේද ඔවුන් සියල්ලෝ මරණින් මතු නිරයේ උපදින්නේය

    Source? 🥱 * මෙහෙමයි මහත්තයො. දන්නැත්තං දන්නැති බව කියන්න ලැජ්ජා වෙන්න එපා. දන්නැත්තං දන්නවා වගේ පච කියන්නත් එපා. එදා තමයි ගියෙ. 🥱 * මං අහපු තව ප්‍රශ්නයක් උඩ ඉතුරු වෙලාත් තියෙනවා. පච නම් dilann. dilann නම් පච. 🤷
  8. Little Hulk

    නලු නිලියන් කාමය වැඩි කරන්නේද ඔවුන් සියල්ලෝ මරණින් මතු නිරයේ උපදින්නේය

    පාස්කු ප්‍රහාරෙට වඩා දරුණුයි නේද මොහොමඩ් මල්ලි? කොච්චර උදව් වෙලා තියෙනවද නිවනට? නෑ. සතර පෙරනිමිති දැකලා. ඒකවත් දන්නැද්ද? 🤷 කානිවල් එක බලන්න ගිය අනිත් මිනිස්සුත් එහෙම කළාද? ------ Post added on 1748144827
  9. Little Hulk

    Crypto : HYPER ගැන මගේ මතය 2025.05.17

    Thread එක දානකොට 0.140 වගේ. දැන් 0.173 යි (0.181ට ගිහින් ඇවිත් තියෙන්නෙ) දැන් ඒක ඇති. * හැබැයි මම කියපු stop-loss එක නම් එදා වැරදියි. (මම thread එක දාන්න හදිස්සි වුණාට price එක ඊළඟ support level එකටත් වැටිලා තමයි උඩට ආවෙ.)
  10. Little Hulk

    FD දාල පිනට කාපු කාලය ඉවරෙටම ඉවරයි..🔴❤️

    FD දාල පිනට කාපු කාලය? 🤷 මිනිස්සු තරුණ කාලෙ සාධාරණව හම්බ කරපු සල්ලි වයසට ගියාම FD දාලා ඒකෙ පොලියෙන් ජීවත් වෙනවා. ඒක පිනට කෑමක් නම් බැංකු වලට පුලුවන් FD කියන ජාතිය නැති කරලා දාන්න. 🤷
  11. Little Hulk

    මහන්සියි ජීවිතේ

    අමතර ආදායම් මාර්ගයක් හදාගමු
  12. Little Hulk

    කඩුවෙන් මරණ කොට. පනින සිංහළු කව්ද.

    👆 Risk එකක් ගන්න තරම් වටින දෙයක් නම්. ------ Post added on 1747859312
  13. Little Hulk

    ලුණ සහ ලොකු හොරු

    තව ප්‍රශ්නයක් තමයි රිලව් ලුණු කන එක
  14. Little Hulk

    සංවේදී අය බලන්න එපා. බදුල්ලෙ සීන් එකක්ලු.

    නඩු තීන්දු එන කාලෙ වෙනකොට මිනිස්සුන්ට මතකත් නෑ සිද්ධිය. එහෙම නීතියක් තියෙන්නෙ.
  15. Little Hulk

    එක වචනයක් කියාගන්න බැරුව මෙහෙම ඇබරෙන එකෙක් දැක්කෙ නෑ යකෝ.

    ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා කියන්නත් උන් ඇඹරෙනවද මන්දා 🤷 එහෙම නම් එතන අවුලක්

    No contents