Phone එකේ display එක තියෙන පැත්ත බිම වැටුණහම display එක බිම වැදෙන්නැති විදිහට වටෙන් උසට තියෙන back cover එකක් තියෙනවද කියලා හොය හොයා ගියා. එක shop එකක වත් තිබුණෙ නෑ. (කොළඹ රටේ නම් තියෙනවද දන්නෑ. වෙන අය ඔහොම ඒවා හොයන්නැද්ද දන්නෙත් නෑ 🤷)
අමතරව- තමන්ගෙ නම, photo එක, කැමති පින්තූරයක් print...