තේරෙන විදිහකට කියවගන්න
මිලින්ද රජු-
සත්වතෙම මරණින් මිදෙමි යි සිතා උඩ ආකාශයට ගොසිනුත් මහාසමුද්‍රමධ්‍යයට ගොසිනුත් ප්‍රාසාද ගෘහ ගල්ලෙන් භූමි ගුහා පර්වත ගුහා පබ්භාරතැලි දැදුරු[1] වෘක්ෂ බිල් විවර පර්වතාන්තරයට ගියේ ද, මරණපාසායෙන් නො මිදෙන්නේ ය. එහෙයින් පිරිත් කිරීම බොරු වන්නේ ය. ඉදින් පිරිත්...