ශාස්ත්‍රවෙල විහාරය පොතුවිල-පානම..

Oct 25, 2011
54
4
0
Gampaha, SriLanka
මතක්වෙනකොට දුකයි. අර ඉද ඉද එක වෙහෙර..... අනේ දෙව්දත් නොදුටි මොක්පුර කිව්වානේ. 2002/2003 කාලේ මට ශාස්තුවෙල වි.කා. බලකා කදවුරේ රාත්‍රි කිහිපයක් ගතකරන්නට යෙදුනත් ඒක ඉහලින් තිබ්බ ඔය විහාරයට යන්න බැරිවුනා. පැවති අයහපත් ආරක්ෂක තත්වයත් ඒකට එක හේතුවක් තමයි. ඒකාලේ ඔය ශාස්ත්‍රවෙල කුඹුරුවලින් කොටසක් මුස්ලිම් ගොවියෝ වගාකලා. තව මම දැකපු ලස්සනම (කැලයේ සිටින) හස්ති රාජයා උන්නෙත් ඔය අව‍ටමයි.
 
inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල

    Thanks for sharing this with us machan...

    +4

    :):):):):)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama othanin gihilla thiyenawa machan... eth pansala thibba kiyala meter na... STF camp ekanamm mathakai...

    oya paththe thiyena lokuma prashne,

    1) thambi - un pansalwala idam kollakanawa
    2) sancharaka hotal - hoo gala hadanawa neda?
    3) nidan horu - kiyala wadak na..
    4) sinhalayo - unta owage ganak na.. karaganna dekuth na.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    mama othanin gihilla thiyenawa machan... eth pansala thibba kiyala meter na... STF camp ekanamm mathakai...

    oya paththe thiyena lokuma prashne,

    1) thambi - un pansalwala idam kollakanawa
    2) sancharaka hotal - hoo gala hadanawa neda?
    3) nidan horu - kiyala wadak na..
    4) sinhalayo - unta owage ganak na.. karaganna dekuth na.

    :(:(
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    148
    43
    මම පොතුවිල් - පානම මාර්ග වයාපෘතියේ වෑඩ කරන කාලයේ මෙතනට ඈවිත් තියනව....:yes:

    අපේ කමට රෑක ගත යුතු ස්තානයක්....සින්හල කමට....;)

    මේ හරියේ රෑට අලි 15ක් 20ක් විතර සෑරි සරනව....සමහර විට දවල්ටත්.......:nerd:

    ස්තූතියි යාලුවා ලිපියට....:D
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ela ela kolla..........

    මම පොතුවිල් - පානම මාර්ග වයාපෘතියේ වෑඩ කරන කාලයේ මෙතනට ඈවිත් තියනව....:yes:

    අපේ කමට රෑක ගත යුතු ස්තානයක්....සින්හල කමට....;)

    මේ හරියේ රෑට අලි 15ක් 20ක් විතර සෑරි සරනව....සමහර විට දවල්ටත්.......:nerd:

    ස්තූතියි යාලුවා ලිපියට....:D

    elakiri machan,, thank you for sharing

    :D