1. Amare machan

    Recognized MBA එකක් කරන්න හොඳ කොහෙද

    levels වලින් කරන්න බැරිද බං ඕක එතකොට assignment විතරයි නේද
  2. Amare machan

    Internship CV එකට දාන්නෙ මොනවද? (IT)

    ලොකුවට වගු ගහලා පිටුව පිරෙන්ඩ o/l a/l result දාන්ඩ එපා 😁 නිකං completed කියලා year එක දාපං key strength වගේ දෙවල් දාපං
  3. Amare machan

    Construction related රට රස්සා.... ප්‍රමාන සමීක්ෂණ Quantity surveyor

    තොරං වගේ cv හදන්න එපා පුළුවන් තරං text based හදපං
  4. Amare machan

    ⛔️ හම සහිත කුකුල් මස් මිල පහලට

    කුකුල් මච් කෑල්ලක් කාපු කාලයක් මචක නෑ ම්ම්ම්ම් 😁🍗🍗🍗🍗🍗
  5. Amare machan

    කෙල වේලා රෙවිලා ඉන්නේ අදහසක් දීපල්ලකෝ

    ඩිලිවරි රයිඩනං අමුම කට්ටක් බං romania වල හැබැයි සෙනගන් වෙයි ලඟදිම උඹ ඒ vta එකේම වෙන කෝස් එකක් වගේ කරහං නිකං cookery වගේ අඩුම කාලා ඇඳලා හරි ඉන්ඩ පුළුවන් 😁 ඉතිං යකෝ උඹ pr දාපංකෝ තොට IT degree යක් නේද තියෙන්නේ. andrew tate වගේ කෙනෙක්ගේ දේශන නිතර අහන්ඩ no time to worry මචං ආන්නේකයි
  6. Amare machan

    එංගලන්තෙ ජීවිතේ හිතන තරම් සුන්දර නෑ

    මොකක් සිරාවට එහෙ හුලඟත් සැපයි කියලා තමා ඉතිං යන අයනං කියන්නේ
  7. Amare machan

    උඹල වැඩ කරන තැන් වල ෆොටෝ දාපල්ලකෝ කාටවත් අහු නොවෙන්න අරගනිල්ලකෝ

    පොඩි පොඩි ලියුම් කවර බෙහෙත් කවර වගේ ජාති අලවන එක තමා යාලුවනේ මේ දැනුත් අලෝන ගමං 😁
  8. Amare machan

    Become a Graduate Nurse !

    Government nursing diploma එක advanced ⁣ද නැත්තං clinical training දෙන නිසාද මේ තරං demand එක වැඩී රජයේ dip එක
  9. Amare machan

    Become a Graduate Nurse !

    ආන්නේකනේ බං හැබැයි demand වැඩී
  10. Amare machan

    ජීවිතය ජයගන්නෙ කොහොමද? මානසිකව වැටිලා ඉන්නෙ😭😭😭

    Welding,bakery,commercial cookery ,dairy,agriculture technician ,electric,caregiver
  11. Amare machan

    Become a Graduate Nurse !

    caregiver course එකක් හොඳ නැද්ද බං මේකට වඩා
  12. Amare machan

    ජීවිතය ජයගන්නෙ කොහොමද? මානසිකව වැටිලා ඉන්නෙ😭😭😭

    ඔය හැම හුත්තක්ම අතඇරලා අලුත් දෙයක් කරපං මොකක් හරි ස්කිල් කෝස් එකක් කරපං අනිත් එක තමා බං ⁣ඔලුවේ තියාගනිං no time to worry කියන එක, මාස තුනේ හයේ පොඩි ⁣trade course තියනවා කරපං ඔය online හුත්තවල් ගේ අස්සට වෙලා කරන්ඩ හැම එකාටම බෑ එනජි එක හැදෙයි trade පැත්තට බැහැපං nvq free ගොඩක් ඒවා
  13. Amare machan

    ජොබ් එකක් ලේසියෙන්ම ගන්න හැටි

    ඒ කියන්නේ මොකක්ද බං nvq certificate එක අවුල්ද 🤔
  14. Amare machan

    රට අතඅැරල ගිය අය සතුටින්ද?🙂☹️

    එහෙ ගිහිං yt channel එකක් පටං ගන්න ඕන එතකොට සතුටුයි 😁
  15. Amare machan

    Apple vision pro. Apple literally raped all tech giant in WWDC 2023

    Too expensive oii 😁 There are many leading products in the market allready with low cost, 1600$ is too high . Definitely sure, the china will make the high end copy of this product in near future day 😁
  16. Amare machan

    මුත්‍ර කරද්දී පෙන - උදව්

    රාබු එහෙම කාලා බලන්න වෙනසක් තියනවද කියලා නැත්තං මචෝ kidney test කරලා බලහං මුකුත් අවුලක් නොවේවා කියලා ප්රාර්ථනා කරනවා 🙄
  17. Amare machan

    ස්වීඩනය sport එකක් හොයාගෙන

    Federation of sri lankan sex game😁 යමං රට යමං 😁😁😁😁😁
  18. Amare machan

    මුගේ වීඩියෝ පට්ට..

    ජුවාන් සර් තමා හොඳම ලැප්ටොප් හිටං බෙදනවා

    No contents