මේවනං හිතලමද මන්දා කරන්නේ කාලකන්නි හැත්ත, ඊට හපං හිනාවෙන ගූ හැත්ත මුංට ලාදුරුද බං මොකක්ද මේ වෙලා තියෙන්නේ , ලංකාවේ stand up comedy මුං හොයාගත්තා වගේ කතාව ඊට කලින් කොච්චර හිටියද ලංකාවේ එඩී ජයමාන්නගේ ඉඳං ,chooty malli podi malli live on stage වෙනකං මේ යක්කු මේ standup නෙමෙයි කරන්නේ තනිකර social...