1. Little Hulk

    අඩුකුලේ මහමෙඋනා බෞද්ධයෝ ඇල්ල වනසයි. tourism අනාථයි!

    උඹත් මේ පිස්සාට රැවටුණාද?
  2. Little Hulk

    භාවනා මධ්‍යස්ථානය

    මේක උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගෙද? ඒ හාමුදුරුවො නම් අවුල්. සමන්තයාට කියලා ඇරෝගන්න තමයි වෙන්නෙ
  3. Little Hulk

    කැකිරාවේ තට්ටයාගෙන් ගේම ඉල්ලනව ගුපියනේ ..

    සිවුර දාගෙන මිනිස්සුන්ගෙන් නිකං කාලා බොරු මවනවා. 🤷 සක්කපඤ්හ සූත්‍රයේ ඔහොම එකක් නෑ. සංයුත්ත නිකාය සළායතන වග්ගෝ 1.12.5. සක්කපඤ්හ සුත්තං 1.12.5. සක් දෙවිඳුගේ ප්‍රශ්නයකට වදාළ දෙසුම ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්ඣකූටේ පබ්බතේ. අථ ඛෝ සක්කෝ දේවානමින්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං...
  4. Little Hulk

    දැන් ඉන්න විනයක් නැති සක්කිලි පොඩි උන්

    ඒ කාලෙ හිටපු ළමයි දැන් වැඩිහිටියො වෙලා. එයාලගෙ ළමයි දැන් මෙහෙම කරනවා. 😂
  5. Little Hulk

    How to receive payments online? කරුණාකර මට උදව් කරන්න

    iPay, Onepay, Genie payment gateway ටික බලන්න. Payhere නම් multi vendor platform වලට දෙන්නෑ කියලා website එකේ තිබුණා. හැබැයි stripe, 2 checkout ගන්නවා තරම් නම් ලංකාවෙ ඒවා ගන්න එක සාර්ථක වෙයිද දන්නෑ. 🤷
  6. Little Hulk

    How to receive payments online? කරුණාකර මට උදව් කරන්න

    Online කියලා දෙයක් නෑ මේ රටේ. රටකජු පැකට් කරන, බිම්මල් වගා කරන, මිරිස් කොටන ව්‍යාපාර තමයි මේ රටේ තනි පුද්ගල ව්‍යාපාර කියලා හිතාගෙන ඉන්නෙ. මොන රජය ආවත් ඔහොම තමයි. 🤷 අන්තර්ජාල සේවා සපයනවා වගේ එකක් දාලා register කරන්න. අවුරුදු 18ට වැඩි වෙන්න ඕනෙද කියන එක නම් AG office එකෙන් අහලා බලන්න...
  7. Little Hulk

    How to receive payments online? කරුණාකර මට උදව් කරන්න

    පරිසර, PHI අයට අදාළ එකක් නම් තමයි ඒ අය බලන්න එන්නෙ. Ag office එකට 3000-4000 වගේ වෙන්න ඇති ගෙවන්න ඕනෙ. (එක පාරයි) ප්‍රාදේශීය සභාවට අවුරුද්දට 4000 වගේ ගෙවන්න ඕනෙ. (වෙළඳසැලටයි, කාර්යාලයටයි ගණං වෙනස් ඇති. අඩු එක දාගන්න බලන්න)
  8. Little Hulk

    How to receive payments online? කරුණාකර මට උදව් කරන්න

    BR එක ගෙදර කාගෙ හරි නමට ගත්තොත්?
  9. Little Hulk

    ~ වංගුවක කෙල්ලෙක් හිටං ඉන්නවා ~

    මම නම් කියන්නෙ අර මුස්ලිම් ගම පැත්තෙන් යන්න සාධාරණ හේතුවක් හදාගනිං
  10. Little Hulk

    පොඩි වැරදීමක්..

    පව් කරපු අය පිරිමි විදිහටත් ඉපදෙනවා, ගෑනු විදිහටත් ඉපදෙනවා, ඔය දෙකටම අයිති නැති අය විදිහටත් ඉපදෙනවා. කොහෙන් හරි ඇහුණ බණ කෑල්ලක් ඔයා වැරදියට තේරුම් අරගෙන. 🤷 මේක නම් පට්ටපල් අමූලික බොරුවක්. බුදුරජාණන් වහන්සේව සම්බන්ධ කරලා බොරු කියන්න එපා මචන්. හේතුව මොකද්ද? ස්ත්‍රීන් පැවිදි වීම හේතුවෙන්...
  11. Little Hulk

    අභිදර්මය ඉගෙන ගන්න

    ඒ හාමුදුරුවන්ව මීතිරිගල ආරණ්‍ය සේනාසනයෙන් පිටමං කළා කියලා කතාවක් අහලා තියෙනවා. ඒක ඇත්තද?
  12. Little Hulk

    ජොබ් එකේ අප්ඩේට් - 04 - කම්පැනියෙන් අයින් උනා

    මේක තේරුණේ නෑ. දැන් වැඩ කරන අයට ඒක ලේසියෙන් බලාගන්න බැරි ඇයි?
  13. Little Hulk

    Fiverr $5 order ekak dennam - (Rs.2500 or Can share for domain & hosting)

    මම ගත්ත hosting එකක් තියෙනවා. ඒ හින්දා මේ වෙලාවෙ ඕනෙ වෙන්නෑ. Fiverr එකේ තව gigs ටිකක් දාලා තව orders ටිකක් ගන්න try කළා නම් හොඳයි නේ දැන්ම paypal එකකට දාගන්නවාට වැඩිය.
  14. Little Hulk

    තාත්තා ගැන දැනුනු ලස්සනම සින්දුවක්

    කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ නුඹගේ දෑතට දිරිය වඩන්නයි සුහුඹුල් අත්පා යදඬු කරන්නයි කිරිකැටි පුතුනේ... කිරිකැටි පුතුනේ... අව්වට වැගිරෙන දාදිය වැස්සේ කළුගල් තලලා මහමං තැනුවේ නිවහල් ලොවකට නුඹට වඩින්නයි කිරිකැටි පුතුනේ... කිරිකැටි පුතුනේ... දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ දැ‍තිරෝදෙට ගත ජීවය...
  15. Little Hulk

    Fiverr $5 order ekak dennam - (Rs.2500 or Can share for domain & hosting)

    මං හිතුවෙ හුවමාරුව කිව්වෙ ඕඩරේට ඕඩරයක් කියලා. Web hosting කතාව තේරුණේ පස්සෙ.
  16. Little Hulk

    Binance කරන අය ඉන්නවද

    Buy කළාට පස්සෙ අඩු වුණොත්, ඊටපස්සෙ sell කළාම lossනෙ. Hold කරන්න හිතෙන්නෙත් නෑ කලබලේනෙ. 😂 ක්‍රමය හරියට දැනගෙන කළා නම් හරි ------ Post added on 1742993043
  17. Little Hulk

    Binance කරන අය ඉන්නවද

    නෑ. Spot විතරයි. 🤷 Loss වෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ... 🎵🎶
  18. Little Hulk

    මේ ආණ්ඩුව මේවෙනතෙක් කරපු එක දෙයක් කියන්න

    තැන තැන වෙඩි තියාගන්න කොට ජාත්‍යන්තර ආරක්ෂාවටනෙ බලපාන්නෙ 😂

    No contents