සිවුරු දාගෙන බුදුරජාණන් වහන්සේගෙ ධර්මය විකෘති කරන කණ්ඩායම් කීපයක් ඉන්නවා.
* වහරක කණ්ඩායම
* පිටිදූවෙ (උමංදාවෙ) කණ්ඩායම
* කැකිරාවෙ සුදස්සන කණ්ඩායම
* අරණධම්ම කණ්ඩායම
* මීවනපලානෙ කණ්ඩායම
ඔතනින් මීවනපලානෙ කණ්ඩායම ත්‍රිපිටකය වැරදියි කියන එක පෙන්නන්න යොදන උපක්‍රමයේ කොටසක් තමයි බුදුරජාණන් වහන්සේ...