1. OpenSpace

    Learn from hamba bangalis..

    වහල්කම නෙමෙයි, ලෝකෙ රටවල් අතරින් ලංකාව කියන්නෙ හොදින් ඉන්න පුලුවන් රටක්. ලංකාව හිතන තරම් චොර නැහැ.
  2. OpenSpace

    Learn from hamba bangalis..

    developing ද developed ද කියන එක එතරම් වැදගත් නැහැ. තමන්ට ගැලපෙන රටක ජීවත් වෙන එක තමා නිදහස.
  3. OpenSpace

    Learn from hamba bangalis..

    ලංකාවේ ආර්ථිකේ වඩා අඩු නමුත් developed countries. ගණයට වැටෙන රටවලුත් ඔය තියෙන්නෙ.
  4. OpenSpace

    Starlink Order kara Sinhalu!

    So the Tesla owner can bypass the laws/regulations of the country? TRCSL will do something to avoid this headache for them. lol
  5. OpenSpace

    දියුණුවෙන් ලංකාව ආසියාවේම දෙවනියා

    චීන ණය උගුල කියන එක බොරුවක් බන්, ලංකාවට ණය ගැනීම නිසා ප්‍රශ්නයක් තියෙනවා හැබැයි චීනය නිසා විතරයි කියන එක වැරදියි.
  6. OpenSpace

    එළවලු වල ගණන්

    delivery උන් ඉහගෙන කනවා මචෝ, lockdown එකට කලින් පොල් 75, දැන් 110.
  7. OpenSpace

    SriVac vaccine

    Sinovac පල්ලෙකැලේ හදනවා කිවුවා නෙද?
  8. OpenSpace

    බංගලියන්ට පදිරි නෑ යකෝ උන් $10 ගනිද්දි අපි ගන්නේ $15ට එන්නත තද මැක්සා...

    ඔතන බලපානවා ඇත්තේ quantity එක, ලංකාවේ ජනගහනය අඩුයි. බංගලින්ට ගොඩක් විකුණන්නට චීනට පුලුවන්.
  9. OpenSpace

    අනාත සිංහලු,දැන් බනග්ලිත් කින්ඩි දානවා

    ඔ්ක ණයක් නෙවෙයි නේද? Currency swap එකක්.
  10. OpenSpace

    සිංහලු රට විකුණයි!!! 🇱🇰 🇨🇳

    මේක හොදයි බන්, ගැලපෙන්නෙ නැති සමහර දෙවල් නම් තියෙනවා. මේ වගේ බලතල ප්‍රධාන නගර විශාල කරලා දෙන්න ඔ්න. International level එකේ නගර 5 ක් තිබුනොත් ඇති ලංකාවට.
  11. OpenSpace

    where do you spend most of your time online ?

    Reddit YouTube
  12. OpenSpace

    උඹලා ඉන්න රටවල් වල බඩු මිල කොහොමද?

    ඔය පරණ බඩු එකතු කරන එක, යකඩ කැලි එහෙම ජපානෙත් වෙනවා, බට්ටා ලොරි වගේම තමයි. තායිලන්ඩ් වලත් ඔය වගේමයි.
  13. OpenSpace

    ඇබියුලන්ස් කේස් එක චොර වෙලා නේද??

    එහෙම දෙයක් නම් තියෙනවා, Toyota models තියෙනවද Ford, Benz model වගේ. ගොඩක් රටවල Ford model එක තමයි තියෙන්නෙ.
  14. OpenSpace

    ඇබියුලන්ස් කේස් එක චොර වෙලා නේද??

    සාමාන්‍ය ජනතාවට ඔය වර්ගයේ වාහන පහසුකම් දෙන එක හොද දෙයක් මචන්. ඔය වගේ හොද වර්ගයේ බස් එහෙම දාන්න ඔ්නි, දේශපාලකයාගේ හා ජනතාවගේ ප්‍රවාහන පරතරය එතකොට අඩු වෙනවා.
  15. OpenSpace

    Redmi Phone වල තියෙන ගැටලු මොනවද?

    සිග්නල් අවුලක් තියෙනවා සිග්නල් අඩු පලාත්වල. Speaker phone පාව්ච්චි කරන කොට අනෙක් පැත්තෙ ඉන්න කෙනාට පැහැදි නැ, තව slow වෙනවා. call drop වෙනවා. තව Redmi phone එකක් පාවිච්චි කරන්නෙ කියලා දන්නවා නම් 2-3 dial කරන්න, සමහර වෙලාවට Redmi phoneතියෙන අයට call miss වෙනවා ඔය හේතුව හින්දා.
  16. OpenSpace

    නුවර නිලමෙලා...

    ඔකට හේතුව රජු සිංහල නොවීම.
  17. OpenSpace

    Sri Lanka moves forward🇱🇰

    කවුරු හරි expressways 07 නම් කරන්නකො. E05 ??
  18. OpenSpace

    තිරිඟු පිටි ගැන යෝජනාවක්

    හාල් මිල තවත් ඉහලට යයි.
  19. OpenSpace

    ලගදි ඉදන් මාර අවුලක් තියෙනවා.

    උඔ කොහෙද? Vaccine තාම නැද්ද?

    No contents