1. OpenSpace

    මොඩර්නා ද ෆයිසර් ද?

    sputnik second dose එක සති දෙකකින් එනවා කිව්වෙ.
  2. OpenSpace

    ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මහනුවරට ❤️❤️

    මේක දැන් නම් වෙන project එකක් නෙමෙයි වගේ. ගැටඹේ flyover එකක් හදන්න යන්නෙ එතකොට කොහොමද මේ project එක කරන්නෙ?
  3. OpenSpace

    රන් කහට

    Lipton tea 🍵
  4. OpenSpace

    ඉංජනේරු & දොස්තර මාන්නය නිසා දුප්පත් වූ ලංකාව..

    ගොඩක් දොස්තරවරු හා ඉංජිනේරුවරුගේ life එක ඔය කියන තරම් සුන්දර හෝ සැහැල්ලු නැ. අපේ residence area එකේ දොස්තරලා 40-50ක් ඉන්නවා, සල්ලීනම් අවුලක් නැ, මම දැකලා තියෙන funඑකේ ඉන්නෙ dentists ලා විතරයි ගොඩක් වෙලාවට.
  5. OpenSpace

    බලපන් උඹලගෙන් හොරා කාලද කියලා combank?

    මගෙත් IB, DB දෙකටම කපලා.
  6. OpenSpace

    රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට ප්‍රශ්න 2ක්

    1. මම නම් දැන් ආස දේවල්ම තමයි කරන්නෙ, travel, street foods, hiking, road trips, friends n family etc. 2. ලොකු මුදලක් අවශ්‍යම නැහැ, මට ඔන විදියට මැනේජ් කර ගන්න පුලුවන්.
  7. OpenSpace

    සිංහල මිනිස්සු හිතන විදිය

    සක්කිලි යන්න සිංහලයන්ට භාවිතා කරන පදයක් නොවේ නේද.
  8. OpenSpace

    online මාෆියාව

    යමු ආපස්සට...
  9. OpenSpace

    මාතලේට නැද්ද

    KMC area ගිය සතියෙ ගැහුවා.
  10. OpenSpace

    which 3rd world country do you like ?

    Define the word "3rd world country".
  11. OpenSpace

    Pfizer අත්දැකීම් සහ Sinopharm ජරමර

    Sputnik V එක අම්මට දුන්නා, ලොකු ප්‍රශ්නයක් නම් ආවේ නැ අත පය ටිකක් රිදෙනවා කිව්වා. කොකටත් කියලා ඩොකාටත් පෙන්නුවා, පොරනම් කිව්වා ඔය වගේ අත පය රිදෙන cases කිහිපයක් ආවා කියලා sputnik v vaccine එකට.
  12. OpenSpace

    කිරියේ කරපු අරගලය සාර්ථකයි

    අවම පැය භාගයක්වත් යනවා බන් ඔක ගහගෙන ගෙදර එන්න.
  13. OpenSpace

    මේ දෙකේ වෙනස මොකක්ද?

    Package Name : Supper BLAST
  14. OpenSpace

    Google Drive download help

    ලේසිම විදිය නම් Dialog HBB හෝ SLT FIBRE ලාබම විදිය නම් Hutch nonstop off peak 70/=x2
  15. OpenSpace

    මේ වගේ සහෝදරයෙක් ලබන්න උබලට පින නැ මිනිහෝ ...

    අද ඉදලා ආයෙ නිවුස් පරණ විදියට යයිද?
  16. OpenSpace

    Your Youtube Usage

    40-50GB
  17. OpenSpace

    දකුණු ආසියානු කලාපයේ කොවිඩ් එන්නත් කරනයේ ප්‍රගතිය

    අපට තියෙන ප්‍රශ්නය අවශ්‍ය තරම් එන්නත් නැති එකනෙ. තියෙනව නම් අපේ health care system එකට ගේමක්නැ.
  18. OpenSpace

    තාත්තා නැතිවුනා බන්.

    නිවන් සුව ලැබේවා.
  19. OpenSpace

    සංචරණ සීමා මැද දෙගුණ වූ විදුලි බිල

    දින ගාන වැඩිවුනා කියලා බිලෙ වෙනසක් වෙන්නෙ නැ.
  20. OpenSpace

    Learn from hamba bangalis..

    ලංකාව තව අවුරුදු 15 කින් වගේ ඔය කියන higher income category එකේ ඉදියි හැබැයි life style එකෙ ලොකු වෙනසක් නැහැ.

    No contents