මගේ අත්දැකීම ලංකාවේ,
1. ග්‍රාම නිලධාරී ගාවට එන්න කියලා තිබුනා. 15-20 පෝලිමක් තිබුනෙ විනාඩි 15 ගෙදර අයගේ කොලටික ගෙනාව
2. පහුවෙනිදා ගියා centre එකට, ගිය ගමන් කොලයක් දුන්නා කැමැත්ත අහලා. PHI කෙනෙක් දේශනාවක් දුන්නා vaccine එක ගැන හා කල නොකල යුතු දෙවල් ගැන.
3.Doctor ගාවට ගියා recommendation එක...