"
එනම් පියා 'ලක්ෂ එක හමාරක වොෂිං මැෂින් එකක් ගෙදරට ගෙනාවා' කියලා.
ඇත්තටම මිනිස්සු මේ වතාවේ පාර්ලිමේන්තුවට ගෙනාවේ මොන තරම් 'පොඩි' මිනිස්සුද, පාර්ලිමේන්තු එන්න කළින් මේ කට්ටිය මොන වගේ මිනිස්සුද කියලා මට තවදුරටත් තේරුම් ගියේ එවෙලේ."
මුන් හිටපු විදිය හැටියට මුන්ට දෙන් නිදානයක් පහල වෙලා වගේ...