ඔව් මුලින් GN හම්බෙවෙයන්, documentsනම් හරියට දන්නෙ නෑ GN ගාවට යන්න. ඔප්පුව ID වගේ ඒවා අරන් පලයන්. ඊටපස්සෙ ඌ කියන විදියට කරගත්තානම් හරි. මටත් ඕක සෙට් වෙන්නෙ තව මාස 2 3කින් වගේ.
Blindwall කියන්නෙ, තාප්පෙටම අල්ලලා ගහන ගෙදර බිත්තිය. ඉතින් එහා පැත්තේ මොකද වෙන්නෙ කියන එකට උඹට කිසිම control එකක් නෑ...