1. tharakaf

    රට යන එක හරි ගියේ නෑ

    තැන්කූ මට අන්කල් නොකියා අයියේ කිව්වට. 🥴 🥴
  2. tharakaf

    රට යන එක හරි ගියේ නෑ

    මම දන්න කෙල්ලෙක් speech therapy කලා consultant කෙනෙක්ට ප්ලග් වෙලා. එයා කරන්නෙ අර ඩොකාගේ patientලට තෙරපි කරන එක. ඩොකාට වඩා එයා හොයනවා. දැන් ඔසී ඉන්නෙ. උඹත් ට්‍රයි එකක් දාල බලපන්.
  3. tharakaf

    විදේශිකයන්ට නොමිලේ, දේශීයයන් සඳහා ගෙවීමට සිදුවේ.

    මිරිස්ස ඇවිල්ලා වෙනම රටක් බන්. පොඩ්ඩක් තේරුම් ගනින්. උඹලා උතුර බේරගන්නකොට මිරිස්ස ශේප් එකේ වෙන උන් ටිකක් අල්ලලා
  4. tharakaf

    Never Skip Thai Ads! 😂🔫

    හරියට හරි, බයියෝම තමා ගෙප්පො උනේ. බිමල්ගෙ හස්බන්ඩ්ගෙ කතාව ඇහිලා හිටිතන්න ඇති ඕනම ගෑනියෙක්ට ඕනම දෙයක් පුලුවන් කියලා. 🤭 🤭
  5. tharakaf

    ඉස්සර ගල්කිස්ස බීච් එකට පිට රට උන් ආවට දැන් එන්නෙම නැති තරම්

    colombo කරන්න දෙයක් නෑ බන්, ගොඩක් උන් හොයන්නෙ උන්ගෙම උන්ව සහ සර්ෆින්, නැත්තන් ඔය scenary එක හොයන් එනවා. ඒකට හරියන්නෙ දකුනයි ඇල්ලයි. අනික colombo වල ගෙවාගෙන ඉන්න පුලුවන් සුද්දො එන්නෙත් නෑ දැන්. ගොඩක් එන්නෙ හිපියො වගේ උන්.
  6. tharakaf

    Vlogger කෙනෙක්ට පොළු තියලා

    සීන් එක තියෙන්නෙ බන්, ඔය වගේ හිඟන්නො ලංකාවට ආව කියලා රටට ලොකු හෙල්ප් එකක් නෑ economy එක පැත්තෙන්. ඉතින් උන්ගෙ ඔය මගුල් නිකන් noise විදියට අයින් කරලා දාන්න ඕනා.
  7. tharakaf

    How to stop being careless at work

    example කියපන් බලන්න careless/forgetfullness කියන්නෙ දෙකක් නේද?
  8. tharakaf

    USDT

    p2p අවුලක් නෑ බන්, ලංකාවෙ කාර්ඩ් වලින් ගන්න බෑ.
  9. tharakaf

    ඒ අස්සෙ මේ පිස්සු වේසිගෙ පුතා මොකක්ද කරන් තියෙන්නෙ? 🤔🤔🤔

    බුකියෙන්ම තමා මුන්ව encourage කරන්නෙ. දැන් උන්ම මූව එල්ලන්න හදනවා. මට තේරෙනෙ නෑ බන් මේ වගේ අඩු කුලේ උන්ව ඇයි මාර්කට් කරන්නෙ කියලා.
  10. tharakaf

    ජොබ් එකක් ගැන - Technical Sales Engineer

    මෙහෙමයි මචන්, උන් ට්‍රේනින් එහෙම දෙනවා, උඹත් පොඩ්ඩක් research පාරක් දාල වැඩේට බැහැපන් ඕනම් technical sales කියන්නෙ හොඳ area එකක්. ආයි AI වලින් කෙලවෙන්නෙ නෑ. උඹේ versatility තමා හැම එකටම බලපාන්නෙ. මුලින්ම බලපන් උඹේ personality එක මේකට හරියනවද කියලා
  11. tharakaf

    මිල නොසලකා හැම අතින්ම හොඳ වාහනේ?

    Honda CRV Toyota Corolla Cross Honday Civic Sedan
  12. tharakaf

    දන්න එකෙක් කියපල්ලා මේ මොන රටේ එවුන්ද?

    අඩු කුලේ උන්ගෙ නියෝජිත @KrishanL89 නෑනේ මේ ත්‍රෙඩ් එකේ 🥴 🥴
  13. tharakaf

    පිටරට ගිය ලක්ෂ 2 විශ්‍රාම ලබා🧓🏻 ලංකාවේ මිය යාමය ආපහු මවු🇱🇰 බිමට

    එහෙම කියන්න එපා, එයාල තමා මේ රට ගොඩගන්න අනුරට කැම්පේන් කලේ 🤭 🤭
  14. tharakaf

    රජයේ කොන්ත්‍රාත් තමන්ගේ නමින් සිදුකර මුදල් ලබා ගත්තැයි ගම්පහ ප්‍රා.ස මාලිමා JVP මන්ත්‍රීවරු තිදෙනෙකුට චෝදනා!

    වෙන contractorලා හරියට කරන්නෙ නැති නිසා, ඒ සල්ලි ඉතුරු කරලා හරියට කරන්න මෙයාල ගත්තා වෙන්න බැරිද? :yes: :yes:
  15. tharakaf

    අනිවා කරන්න ඕන වැඩක්, සමූපෙන් බඩු ගන්න ගවසම්පත අනිවා ආරක්ශා කරන්න ඕනා. නැත්තන් කවුද වෙන ඕකෙන් බඩු ගන්නෙ. 🤭🤭

    අඩෝ නිකන් හිතපන් රනිලා නැතුව මුන් ගෝඨට පස්සෙ රට ගත්තානම් අපි කොහේ ඉඳිද කියලා 🤭 🤭 දැන් කරන්න තියෙන්නෙ මැරෙන්න ඔන්න මෙන්න ඉන්න ගෙදර නාකි උන්ව සමූපෙට යවන්න බඩු ගන්න. කෙලින්ම මල ගෙදරේ වියදමත් කවර් වෙනවා 🤭 🤭 ------ Post added on 1770540497

    No contents