ඉස්සර වගේ බ්‍රා අඳින්නෙ නෑ බන් සාරි වලට.බ්‍රා කප් එක වගේ එකක් හැට්ටෙටම මහලා තියෙන්නෙ. එතකොට ඉතින් ආයි බ්‍රා පටි ප්‍රශ්න නෑ.
තව සමහර ඇඳුම් වලට ඇතුලේ පේන පටි තියෙන බ්‍රා අඳිනවා. ඒ කනම් ගොඩේ, නැත්ත ස්ට්‍රැප්ලස් බ්‍රා තියෙනවා. තව නිපල් එක වැහෙන්න විතරක් අලවන පොඩි සිලිකන් කප් එකක් වගේ එකක් තියෙනවා.