ඊයේ පොඩි රවුමක් දාන්න cool planet එකට ගියාම වෙච්ච සිද්දියකින් මට මේක දාන්න මතක් උනෙ.
ගොඩක් වෙලාවට උන්ගෙ parking lift එක lobby එකට විතරයි යන්නෙ, ආයි උඩට යනවානම් තව lift එකක් ගන්න ඕනා. ඉතින් ඔන්න මම ඒකේ නැග්ගාම කොළඹ තව සුදු සිංහල ලඳක් (මේකප් දාපු පෙනුමෙන් පොශ්) නැග්ගා. නැගලා 2ට යන්න ඔබනවා, වැඩ...