Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Malwathu-Asgiri lokko ko?
විවිධ අය ප්‍රශ්න විසදන ක්‍රම වෙනස් බන්.
OpenSpace
Post #6
Sep 24, 2019
Forum:
ElaKiri Talk!
තැපැල් හොරු - Sri Lankan Postal Service
මගෙත් Samsung එකක් මුන් ලංකාවේ දි ඉස්සුවා.
OpenSpace
Post #8
Sep 13, 2019
Forum:
ElaKiri Talk!
පදිංචිය___
නිදහස් කියලා කිව්වෙ ගම්බද වගේද? ගම්බද පරිසරය පට්ට හොදයි දවල්ට හැබැයි රැට හරිම මුසලයි. නගරබද නිස්කලංක පරිසරයක ගෙයක් හදා ගනින් මචන්. නගර බද 5G ලගදීම එයි එත් තම සමහර ගම්බද පැතිවල 3G වත් නැ . Quality of living අඩු කර ගන්න එපා.
OpenSpace
Post #4
Aug 24, 2019
Forum:
ElaKiri Talk!
ගෙදරදිම ඇපල් පැලයක් හදමු
ඇපල් හරියනවා මහනුවර, නුවරඑළිය ප්‍රදේශවල. ගෙඩිත් හැදෙනවා. හැබයි මුල් කාලෙදී තමයි පැලේ හදා ගන්න අමාරු. සමහරු හිතනවා 30C+ උෂ්නත්වය ඇපල් වලට ඔරොත්තු දෙන්නෙ නැ කියලා. එහෙම නැ බන් Portugal වල 30c+ යන ප්‍රදේශවල හොදට හැදෙනවා.
OpenSpace
Post #22
Aug 24, 2019
Forum:
ElaKiri Talk!
ගෙදරදිම ඇපල් පැලයක් හදමු
ඔව්, ලංකාවේ. මෙහෙ ඇපල් හරි යනවා.
OpenSpace
Post #13
Aug 24, 2019
Forum:
ElaKiri Talk!
ගෙදරදිම ඇපල් පැලයක් හදමු
මමත් ඇපල් කිහිප වතාවක්ම හදලා තියෙනවා, අගල් 6-7ක් උස ගිහිල්ලා කද කඩා වැටෙනවා.
OpenSpace
Post #11
Aug 24, 2019
Forum:
ElaKiri Talk!
ඇමරිකාවේ සහ කැනඩාවේ සිලෝන් [Ceylon] යයි කියන ප්#
ඔය ceylon කියන්නෙ Sinhalese land කියන වචනයෙන් ආපු එකක්නෙ, එක සහජීවනයට බාධාවක් නිසා නම සිංහලයන් විසින්ම වෙනස් කර ගත්තා. LOL
OpenSpace
Post #7
Aug 21, 2019
Forum:
ElaKiri Talk!
අමතක වුණ ලේවැල්ල සංගිලි පාලම
දොඩම්වල හල්ලොලුව පාලමටත් ඔය දේම වෙයි තව ටික කාලයකින්.
OpenSpace
Post #2
Aug 19, 2019
Forum:
ElaKiri Talk!
මුස්ලිම් කාන්තාවන් සහ රැකියා
මම ගිය පංතියක හිටිය මුස්ලිම් කෙල්ලො ටික මතක් උනා. අපිත් එක්ක drama කරන කොට......lolz
OpenSpace
Post #11
Aug 14, 2019
Forum:
ElaKiri Talk!
ස්කැන්ඩිනේවියන් ජීවන දර්ශනය
May be due to their climate condition?
OpenSpace
Post #6
Aug 9, 2019
Forum:
ElaKiri Talk!
රන්ජන් A/L ලියන්න ගිහින්...
අපි සුසන්ත වික්‍රමසිංහ සර්ගෙ bio class යන කොට රන්ජා ගැන කියලා තියෙනවා. දෙන්නා එක පන්තියෙ ඉදලා තියෙන්නෙ.
OpenSpace
Post #14
Aug 6, 2019
Forum:
ElaKiri Talk!
අබාන්ස් එකේ චාටර් වැඩක්
මමත් Abans එකෙන් LG Smart TV එකක් අරන් චාටර් එකක් කැවා. අන්තිමේදි පිට shop එකකින් 5000 දීලා හදා ගත්තා.
OpenSpace
Post #78
Jul 22, 2019
Forum:
ElaKiri Talk!
|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]
මචන් අර ලංකාව කියන රටේ team එකත් එක්ක දිනන්න බැරිවුන උන් ද world cup එක ගත්තෙ. Lol
OpenSpace
Post #10,563
Jul 15, 2019
Forum:
ElaKiri Talk!
Best_travel_vlogger
FunforLouis https://m.youtube.com/FunForLouis?uid=VrvnobbNGGMsS5n2mJwfOg
OpenSpace
Post #28
Jul 14, 2019
Forum:
ElaKiri Talk!
Personal living cost
Gedara electricity bill eka nam oya ganata shape.
OpenSpace
Post #25
Jul 11, 2019
Forum:
ElaKiri Talk!
Street Foods in Galleface
ලංකාවේ street food culture එකක් නැ බන්.
OpenSpace
Post #6
Jul 10, 2019
Forum:
ElaKiri Talk!
EGB ද, COKE ද?
ප්‍රධාන අවුල තමයි බන් ඔය 'Beer' කියන කැල්ල අයින් වෙලා EGB වුන එක.:lol:
OpenSpace
Post #5
Jul 1, 2019
Forum:
ElaKiri Talk!
අලුත් බස් අලුත් බස්
බස් 09න් රට හොල්ලමු lol
OpenSpace
Post #2
Jun 27, 2019
Forum:
ElaKiri Talk!
යාලුවොන්ට සල්ලි දීපු අයගෙ Experience
මම නම් කිහිප වතවෙක් යාලුවන්ට උදව් කරන්න ගිහිල්ලා පරිප්පු කාල තියෙනවා. දැන් නම් ණය දෙන කොට ඉල්ලන ප්‍රමාණයම දෙන්නෙ නැ. මට දරාගන්න පුලුවන් පාඩුව තමයි දෙන්නෙ.
OpenSpace
Post #7
Jun 10, 2019
Forum:
ElaKiri Talk!
හාමුදුරුවෝ කරපු වැඩේ නිසා
සිංහලුන්ගෙ විශේෂත්වය තමයි අවශ්‍ය මොහෙතේදී හරිදේ සදහා පමණක් එකතු වීම.
OpenSpace
Post #5
Jun 7, 2019
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom