1. OpenSpace

    ComBank Online Banking...

    මචන් Com bank online banking වල ලගකදි ඉදන් transactions වල දින වෙනස් ඇයි? Real time update වන්නෙ මොන බැංකුවලද?
  2. OpenSpace

    ජාතික ගීය දෙමලෙන්

    ලංකාවේ දෙමල ජාතික ගීයක් නැහැනේද? ඔය කියන්නෙ සිංහල එකේ පරිවර්තනයක් නෙද,
  3. OpenSpace

    Nations Trust Bank පට්ටයි බන්

    Card Annual fee 600/= SMS Fee 250/= Online banking fee 250/=
  4. OpenSpace

    VEGA-AI-FARMING-CHATURA

    PfWXy37lz34
  5. OpenSpace

    සිරසේ සටනේ චන්දන කක්කි නාගනි now live

    ඔය සිරස තමයි මීට අවුරුදු ගානකට කලින් නිවුස් යන කොට විමලයගෙ යටින් පාට වෙනස්වන කටුස්සා දැම්මෙ. නිවුස් වල ඔය වගේ දෙයක් දැක්කමයි. අනෙක මේ ගොල්ලො කියන්නෙ we report, you decide කියලා. එකත් American TV CHANNEL එකක slogan එකක්.
  6. OpenSpace

    Dialog TV Post Paid Rs 2999/- Offers - Island wide

    Full set eka, Mata apu promo message eka Dialog Per Day TV connection 1k,dinakata Rs.8 packejaya saha siyaluma chanal dina 30k samaga Rs.3990ta! 15/11 ta pera lagama Dialog alevi niyojithagen labagana. T&C
  7. OpenSpace

    බුදුන්ගේ ශාරීරික ධාතූන් කාබන්14 පරික්ෂාව&#3482

    අර නිසැක කියලා සදහන් කරන ධාතුන් එහෙම ඔප්පු කරපුවා නෙද?
  8. OpenSpace

    Open Ratmalana Airport for International Traffic!

    Is it capable of handling A320s?
  9. OpenSpace

    Dialog TV Post Paid Rs 2999/- Offers - Island wide

    Dialog TV PER DAY PROMO එකකුත් යනවා නේද Rs 3990/- ."
  10. OpenSpace

    රැවන්ඩාවෙන් ලංකාවට පාඩමක්

    Rwanda HDI RANK - 0.524 කවුද බන් මේ ගොන් කතා ලියන්නෙ?
  11. OpenSpace

    Internet Banking Fees in Sri Lanka

    Com Bank Internet Banking- Rs500
  12. OpenSpace

    මහරගම පොදු වැසිකිලිය..

    මම දැක්ක හොඳ public toilet තමයි Kandy hospital එකෙ ඉස්සරහා තියෙන එක. කුරුලු නාද සමග automatic touch free water taps තිබුනා.
  13. OpenSpace

    ජනපති සමාව

    Royal Park සිද්ධියෙ කොල්ලා නෙ?
  14. OpenSpace

    ගෝටා දිනලා ඉවරයි

    අනෙ බන් කියන දේ පොඩ්ඩක් තේරුම් ගනින්, මම කියන්නෙ කොට්ඨාශ ක්‍රමයෙන් ලබාගත් ඡන්දගාන ගැන හිතලා ජනාධිපතිවරනයේ ඡන්දගාන අනුමාන කරන එකේ අවුලක් තියෙනවා කියලා. මම නම් පාවෙන ඡන්ද, අපට පක්ෂ නැ. මේ පාර දෙන්නෙ Gota ට, මොකද වැඩක් කරලා තියෙන නිසා.
  15. OpenSpace

    ගෝටා දිනලා ඉවරයි

    2018 ඡන්ද ගානෙන් ජනාධිපතිවරන ගනන් හදන්න බැ බන්. කොට්ඨාශ ක්‍රමයට ඡන්ද තියෙන කොට දෙමල මුස්ලිම් අයට විකල්ප නැ ගමේ එකකුටනෙ දෙන්නෙ. ඡනාධිපතිවරනයකදී සිංහල බහුතරය සමග සිටින දෙමල මුස්ලිම් ඡන්ද හැසිරීමේ වෙනසක් තියෙනවා.
  16. OpenSpace

    Peo Tv vs Dialog TV

    ගෙවන ගානට හොද channels තියෙන්නෙ Dialog TV. Dialog TV හා Peo TV දෙකෙම rewind කරලා බලන්න පුලුවන්. වැස්ස වෙලාවට automatically Dialog 4G හරහා connect වෙන එකක් තිබේ. සාමාන්‍ය STB එක සාමාන්‍ය වැස්සට අවුලක් නැත. නිතර TV බලන්නෙ නැත්නම් Dialog per day තමයි හොද.
  17. OpenSpace

    ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ලබාගත් දැරිය- හඳ&#3540

    ඔය මැකෝගෙ සහොදරයෙක් නේද?
  18. OpenSpace

    වහල්ලු

    මචන් ඔය මාලිගාව ඉස්සරහා රේස් පැදපු එක ගැන කතා කරන්නෙ නුවර ගැන දන්නැති උන්. මම පොඩිකාලේ රේස් තිබුනෙ දැන් ඔය වහලා තියෙන පාරෙ.
  19. OpenSpace

    විදුලි බිල

    දින ගනන අනුව හැදෙන්නෙ, අඩු දින ගණනකදි වැඩිපුර ඒකක පාවිච්චි කරලා තියෙනවා දෙවැනි බිලේ. මනු ගාස්තු 90 ඉදලා 480 දක්වා වැඩි වෙනවා එතකොට.
  20. OpenSpace

    DIALOG TV

    Dialog VIU hub එකෙ ඔය ගැටලුව නැ.

    No contents