නොසිතු මොහොතක දුටු තාත්තගෙ අවසන් මද සිනහව,
තාත්තගේ නිහඩ සිරුර රෝහලට යනකම් මොකක්ද මේ වෙන්නෙ යන්නෙ යන හැගීම.
රෝහලේ doctor මගේ පිටට තට්ටුවක් දමමින් පුතා තාත්තට අමාරුයි කියලා කියපු වදන් පෙල.
තාත්තට මා ඉදිරියෙ දීපු electric shock එකට තාත්තගේ සිරුර ප්‍රතිචාර දක්වපු විදිය.
ඒ මොහොත....
තාත්තගෙ නිසල...