අර ලොකේ රොටියක් වගේ තැටියක් කියන එකාටත් 95%ක් විතර positive comments තියනවා සේපාල්ටට දායක සභාවක් ඉන්න එක පුදුමයක් නෙවෙයි වැඩේ කියන්නේ මුං හැමෝම අමතන්නේ අර පහල සමාජ සෙට් එකට අර saman saman,nihal nihal තව.ස්පේස්,බටන්.එක.කැඩිච්ච.උං 😁 හෙලකුරු දාගන්ඩ බැරි උං .ඔය සෙට් එක මරිම ටොක්සික් උංට අහු උනා...