ශ්‍රී ලංකාවට නුහුරු ඇන්ඩෘ ටේට්, ආචාර්ය ජෝර්ඩාන් පීටර්සන් අපි අත්හදා බැලීමක් විදියට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා.
ලෝකයේ ජනප්‍රියම, මිලියන ගානක් රසිකයො හිටියට ශ්‍රී ලංකාවේ අතිබහුතරය ඔවුන් දැන සිටියේ නැහැ.
අපේ රටේත් බොහෝ දෙනෙක් මේ තිත්ත ඇත්ත ආදරයෙන් වැළද ගත්තා.
කොහොමවුනත් ඇන්ඩෘලාගේ, ඩොක්ටර්...