1. Amare machan

    දියසෙන්ගේ රෙදි ගැලවේ

    හේමාල් අයියා එහෙම ඔයාලා නෑයොද එතකොට ,නියමයිනේ 😍
  2. Amare machan

    දියසෙන්ගේ රෙදි ගැලවේ

    ඔයාද ඔය cossde කියලා තියෙන්නේ 🤔😑
  3. Amare machan

    ඔෂින් おしん

    あなたわ 日本に すんで います か? あなたわ 学生 です か?🤔
  4. Amare machan

    Breaking news: පකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට නියමිතයි

    බිත්තර කෑම layer feed කියලා වෙනම තියනවා බං ආයි තව වැඩෙන කෑම සිප්පි කටු කැල්සියම් දෙන්ඩ ඕන බං එතකොට තමා බිත්තර දාන්නේ නිකං බිත්තර දාන්නෑ බං ඉතිං කෑම මිල අඩු කරානං බිත්තර නිකංම බහිනවා ඒක නොකරන්නේ ඇයි කියලා තමා මට හිතාගන්න බැරි
  5. Amare machan

    🚦 අලුතින් ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර ලකුණු 🛑

    අනේ මහා වොකන වැඩ වැඩ මෙතන ලයිට් බිල අඩු කරලා තෙල් ටික අඩු කරපංකෝ මිනිස්සුන්ගෙන් ගන්ඩම බලං ඉන්නෙ 😡
  6. Amare machan

    Kandie King | Quit Playing Games with my heart | The Voice Sri Lanka

    Wow an extraorganic singing He nailed it and i never expected such a talent like that ,actually when i was in london i used to watch backstreet boys concert's wow those were the golden days in my life . . . . . . .. . . .. . . . . . . .😁😁😁😁😁😁😁😁😁😁 😁😁😁😁😁😁😁😁😁😁 නෑ නෑ බොරු බං,විහිලුවක් කරේ 😁
  7. Amare machan

    ගෝඨාට ඩුබායි ගුවන් තොටුපොළේ දී සිදුවුණු අකරතැබ්බය

    මේගොල්ලෝ හරියට ඕවා විශ්වාස කරන අයනේ මොකෝ දන්නෑ කලින් පෙනුන් නැත්තේ 😁
  8. Amare machan

    ගෝඨාට ඩුබායි ගුවන් තොටුපොළේ දී සිදුවුණු අකරතැබ්බය

    ඉතිං ඒක දැන දැනම නේද මිනිහා ඒක අයිං කරං තියෙන්නේ මාර සීන් එකනේ පොරට උනේ එතකොට මුට කිසිම ඔප්ෂන් එකක් නැද්ද බං කොච්චර උනත් former president කෙනෙක්නේ 🤔🙂
  9. Amare machan

    ගෝඨාට ඩුබායි ගුවන් තොටුපොළේ දී සිදුවුණු අකරතැබ්බය

    ඇයි බං ඇමරිකාවේ වීසා දෙන්නැත්තේ familly එකම ඇමරිකන් citizen නේද 🤔
  10. Amare machan

    රුසියාවෙන් ලංකාවට න්‍යෂ්ටික බලාගාර දෙකක්

    අනේ පුක බෝර් කරගන්ඩ තියෙන ආසාව මුංගේ 😁😁😁😁😁😁
  11. Amare machan

    UK යමු by Pamod Layanga

    බය නැතුව හිටහං සුන්නා අපේ එකා ඌ ගොඩ දාලා දෙයි 😁
  12. Amare machan

    IT online interview එකකදී attitude මනින්නෙ කොහොමද?

    IT නං දන්නෑ බට් මචං ගොඩක් බොඩි ලැංවේජ් එක තමා බං ඒ කියන්නේ උඹ නිකං එතන ගිහිං ගල් ගිල්ලා වගේ හැසිරුනොත් ඒක ටිකක් වියඩ් ටිකක් චිල් එකේ හිටපං ඕවර් ඇක්ටිං දාන්ඩ එපා පකීර් වගේ 😁 ටිකක් professional හිටපං 😁😁😁😁😁😁
  13. Amare machan

    UK යමු by Pamod Layanga

    රට යන හැටි ගැන බලපු වීඩියෝ ඩේටා සල්ලි කරානං මට ෂෝමනි පෙන්නන්ඩ තිබ්බා 😁😁😁😁😁
  14. Amare machan

    අධ්‍යාපන උදව්වක් [degree of accountancy ]

    Sliate එකේ 3years එක ඩිග්රි equal ඒක තමා
  15. Amare machan

    31 රෑ.. let's joke about (Gaminda + Suneth + Hasa + Samare + Sathesh )

    මේවට ඇවිල්ලා මල්ලිලා දෙන්නත් චා වෙනවා
  16. Amare machan

    Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

    YouTubeGoogleFacebookWhatsAppZoomTeamsO365TikTokInstagramSpotifyGoogle MeetMessenger මේවා තමා බං vpn සීන් එකනං දන්නෑ 🙂
  17. Amare machan

    31 රෑ.. let's joke about (Gaminda + Suneth + Hasa + Samare + Sathesh )

    ආපෝ මෙලෝ රහක් නෑ ඕක අපරාදේ ඩේටා 😁
  18. Amare machan

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා

    අනිවාර්යයෙන් 😍 එකෙන්ම 😍 HAPPY NEW YEAR 2023 😘

    No contents