ආන්නේකයි මෙතන පොඩි reputation ප්රශ්නයක් තියනවා මොකද avatar 1 එක ටූ බිලියන් පන්නලා 3 බිලියන් ලං කරානේ මේක මිලි 1500ක් විතර හෙව්වොත් ලැජ්ජාවේ බෑ බජට් එකත් එක්ක ගත්තොත් ලාබයි බට් මචං මදි ,මිනිස්සුන්ට දැං cgi,vfx නාවපු film ඇති වෙලා තියෙන්නේ top gun එකනේ බං මේ අවුරුද්දේ 1st එක thor,batman,dr strange...