ආයෙ බිත්තර කියල කුකුලු බිත්තරම කන්නත් නීතියක් තියෙනවැයි මල විකාර. අපේ බිත්ති ඔරලෝසුවෙ හූනු බිත්තරත් තියෙන්නෙ.ආයෙ බිත්තර කන්නම ඕන කියල නීතියක් තියෙනවයැ මළවිකාර![]()
අට්ටික්ක බිජුආයෙ බිත්තර කන්නම ඕන කියල නීතියක් තියෙනවයැ මළවිකාර![]()
නත්තල් කේක් එක හදන්නෙ කෝමද අපි![]()
Youtube බලපන් දැන් ගොඩක් කේක් රෙසපි තියෙනවා බිත්තර නැතුව පාන්පිටි නැතුව සීනී නැතුව බටර් නැතුව අවන් නැතුව කේක් හදන විදිහඅන්තිමට කේකුත් නැද්ද දන්නේ නෑ හැබැයි
![]()
