Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බිල් ගේට්ස් 2023 ලබන වසරේ ලංකාවට
සිරාවට පොර එනවද 🤔
Amare machan
Post #3
Dec 24, 2022
Forum:
ElaKiri Talk!
සඳකත් සර්ගේ අලුත්ම වීඩියෝ එක
රන්දික සර් දාලා තිබ්බෙ
Amare machan
Post #48
Dec 24, 2022
Forum:
Education
Lanka Premier League - 2022 - LPL 🏆️🏏🏏
ආපෝ ලොන්ත ප්රිමිය ලීග් 😁 මෙලෝ රහක් නෑ
Amare machan
Post #302
Dec 24, 2022
Forum:
Sports
2022 ලොව හොඳම කෑම
මාත් හිතුවා, ඇති කියලා ලංකාව 😑
Amare machan
Post #3
Dec 23, 2022
Forum:
Cooking Talk
2022 ලොව හොඳම කෑම
Tasteatlas web අඩවියේ සමීක්ෂණයකට අනුව ලෝකයේ රසම කෑ ම තියෙන්නේ යාලුවනේ ඉතාලියේ 😋😋😋😋😋😋 https://www.tasteatlas.com/best/cuisines
Amare machan
Thread
Dec 23, 2022
Replies: 6
Forum:
Cooking Talk
කොරියන් කාරයෙක් ගුපියන්ට දීපු ආතල් එක මෙන්න.යක්ක පුත්තු ලෙෆ්ට්
ජනාධිපතිකම දෙන්ඩ බැරිද ඔය කොරියට 😁
Amare machan
Post #11
Dec 23, 2022
Forum:
ElaKiri Talk!
90s කුකුලෝ කිකිලියෝ එන්න ඇතුලට
ඩොස් නේ
Amare machan
Post #35
Dec 22, 2022
Forum:
ElaKiri Talk!
මෙන්න බලපල්ලා.. පට්ටම සිරා ඩොකියුමන්ට්‍රි මූවී එකක්.
සුපිරි ඩයල් එක බං
Amare machan
Post #103
Dec 22, 2022
Forum:
ElaKiri Talk!
සඳකත් සර්ගේ අලුත්ම වීඩියෝ එක
Commerce බං කරේ🙄
Amare machan
Post #32
Dec 22, 2022
Forum:
Education
සඳකත් සර්ගේ අලුත්ම වීඩියෝ එක
හෙහෙමයි ඉතිං translate කරද්දි පොඩි පොඩි අවුල් යනවා ඇති ආට් කරපු කෙනෙක්ගේ හැබැයි ඒ තිංකිං පැටන් එක පට්ට
Amare machan
Post #22
Dec 22, 2022
Forum:
Education
පරිණාමය සිදුවෙන විදිය හොයාගෙන ඉවරද?
සඳකත් ඕක ඔප්පු කරලා ඉවරයි බං බොරුනං වීඩියෝ එක බලහං
Amare machan
Post #12
Dec 22, 2022
Forum:
ElaKiri Talk!
සඳකත් සර්ගේ අලුත්ම වීඩියෝ එක
Comments කියෙව්වම දැක්කේ ටිකක් කරුණු ඩාං වෙලා ඩූං වෙලා තියනවා කියලා සහ සමහර කරුණු වැරදිලු කියලා හැබැයි මටනං ගානක් නෑ මොකද මං සයන්ස් නෙවෙයි කරේ ඒ නිසා මට ලොකු අවුලක් නැහැ වීඩියෝ එකේ ලස්සනට ඉදිරිපත් කරනවා
Amare machan
Post #15
Dec 22, 2022
Forum:
Education
සඳකත් සර්ගේ අලුත්ම වීඩියෝ එක
එහෙම ලේසි නෑ මචං ,මොකද ගැඹුරු රිසච් පේපර්ස් කියවන්න හරි අමාරුයි බං ඒ විද්යාත්මක වචන එහෙම තේරුම් ගන්න බෑ අනික wikipedia වල උනත් ගැඹුරින් නෑනේ
Amare machan
Post #10
Dec 22, 2022
Forum:
Education
සඳකත් සර්ගේ අලුත්ම වීඩියෝ එක
වැඩේ කියන්නේ බං මූ ආට් කරලා සයන්ස් කැම්පස් 1st year දැනුම තියන හැටි
Amare machan
Post #7
Dec 22, 2022
Forum:
Education
සඳකත් සර්ගේ අලුත්ම වීඩියෝ එක
අඩෝ පිස්සු හැදෙනවා බං මූ මාර දේවල් කියන්නේ ,මේ බලහංකෝ මුට සයන්ස් නිකං ඇල්වතුර වගේ මෙන්න මේ වගේ සෙට් එකක් ඉස්සරහට එනවනං ලංකාවේ ණය බර නතිං බං 😘
Amare machan
Thread
Dec 22, 2022
Replies: 49
Forum:
Education
සඳකත් සහ දිනේෂ් ගේ කතිකාවන් පිලිබඳ රන්දිකගේ අදහස් දැක්වීම
රන්දික සර් ,රැචිර සර්,මලින්ද සර්,විඩියෝ කතා සර්,මුතුගල සර්,තිස්ස සර්,සඳකත් සර්,සේපාල් සර්,සන්නා සර් ......... මෙන්න මෙයාලගේ වීඩියෝස් trending උනදාට ලංකාව සුරපුරයක්
Amare machan
Post #11
Dec 22, 2022
Forum:
Education
ආර්ජෙන්ටිනාව සහ ලංකාව
ඔව් බං පෙනුමත් ටිකක් සමානයි brazil උංනං
Amare machan
Post #65
Dec 21, 2022
Forum:
ElaKiri Talk!
ආර්ජෙන්ටිනාව සහ ලංකාව
ඒකනං ඇත්ත වගේ බං මං දැක්කා brazil වල තමා ජරාම traffic පොලිසිය ඉන්නේ පන්නනවා හිටු කියලා ආයි ගොඩක් ඔය ඩාක් වෙබ් අපරාධ සීන් තියෙන්නේ නේද ස්පැනිශ් ඉගෙනගෙන ඩිග්රියක් කරනවා කියන්නේ ඉතිං ලොවෙත් නෑ ------ Post added on 1671629320
Amare machan
Post #59
Dec 21, 2022
Forum:
ElaKiri Talk!
🤣 පරිණාමවාදය continues…..
රන්දික සර් තමා නියම වැඩ්ඩා 😍
Amare machan
Post #36
Dec 21, 2022
Forum:
Education
Singularity Sri Lanka ගම්පහින් ඡන්දෙට
නමෙන්ම මිනිස්සුන්ට දුරයි බං මහපොලවට ලඟ නෑ බං නිකං ලොකු ඇඩ්වාන්ස් මගුල් කරන්න කලින් මචං පොදු ජනතාව තේරුම් ගන්න ඕන
Amare machan
Post #34
Dec 21, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom