ලංකාවෙ එවුන් ඔය ඩොලර් ටික හම්බ කරගන්නෙ පිලිපීන්, මැලේසියා විදිහට paypal හදාගෙන, වෙන කොහෙ හරි රටක විදිහට stripe හදාගෙන phone number verification කරගන්න බැරි වුණාම සල්ලිත් එක්කම ඒ paypal accounts අතඇරලා දාලා ආපහු මුල ඉඳන් පටන් අරගෙන ඔහොම කට්ටක් කාගෙන.
ලංකාවෙ රජය කිසිම ගාණක් නැතුව "උඹලා...