1. Little Hulk

    හොර සිම් යොදාගෙන පිළිකා රෝගීන්ගේ ගිණුම්වලින් මුදල් ගසා කාලා

    නීතිය බල්ලට ගිය, බල්ලා පාර්ලිමේන්තු ගිය රටේ නිතර සිද්ධ වෙන සාමාන්‍ය දෙයක් මේක මේ කිනම් කුණුහරපයක්ද සහෘදයනි? ඉස්සරහට ඔය දේවල් සිද්ධ නොවෙන තැනට ක්‍රියාමාර්ග නම් ගන්නෑ ඉතිං .
  2. Little Hulk

    පාසැල් දරුවන් සහ වාර ප්‍රවේශපත්‍ ඇති පිරිස් මගහරින ලංගම රියදුරන් ගැන 1958 ට දැනුම්දෙන්න

    මම බිම්මල්ට කැමතිත් නෑ. මට බස් වල යන ළමයිනුත් නෑ. මං බස් එකේ යන්නෙත් නෑ. ඒත් මේක හොඳ වැඩක්.
  3. Little Hulk

    පාසැල් දරුවන් සහ වාර ප්‍රවේශපත්‍ ඇති පිරිස් මගහරින ලංගම රියදුරන් ගැන 1958 ට දැනුම්දෙන්න

    පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශ පත්‍ර ඇති පුද්ගලයින් මඟහැර ධාවනය කරන ලංගම රියදුරන් සම්බන්ධයෙන් දැනුම්දීමට කෙටි දුරකතන අංකයක් හඳුන්වාදී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඔහු පවසන්නේ එවැනි රියදුරන් සම්බන්ධයෙන් "1958" යන කෙටි දුරකතන අංකයට දැනුම්දිය හැකි බවය. පාසල් දරුවන් සහ ලංගම...
  4. Little Hulk

    මේ පාර නම් අවුරුදු කුමරිය වෙන්නෙ අමා ගමගේ තමයි. 😍😍

    උඹ කිව්වා නම් ඒක සිද්ධ වෙන්නෙත් නැති වෙයි
  5. Little Hulk

    🔴------- ජාතික රිලා සංගණනය 🐒🦆🐿️----- මාර්තු 15

    ඔහොම ගණං කරන්න රිලවා කියන්නෙ එකම තැනක, එකම වත්තකට වෙලා ඉන්න සතෙක්ද? 😂 මුන්ට කවුද යකෝ උපාධි දුන්නෙ?
  6. Little Hulk

    මේක කියවනකොට පිස්සු වගේ.. උඹලා ටැක්ස් ගෙවන රාජ්‍ය ආයතනයකින් වැඩක් කරන්න හැදුවම උන දේ

    මෙන්න මේක තමයි පළවෙනි ප්‍රශ්නෙ. කාලෙන් කාලෙට එක එකා මතක් වෙන මතක් වෙන වෙලාවට circular ගහලා, ඒවා සැරෙන් සැරේට amendment කරලා දැන් මොකෙකුටවත් තේරුම් ගන්න බෑ හරි විදිහ කෝකද කියලා. ඉතිං එක එක office වල, එක එක බලධාරියා/නිලධාරියා එක එක විදිහට වැඩ කරනවා. මිනිස්සු වෙනුවෙන් කියලා හදිස්සියට...
  7. Little Hulk

    Google’s Unannounced Update Scans All Your Photos

    Bump සති කීපයකට පෙර Apple හි Apple නොවන මොහොත ඔබට මතක ඇති, පරිශීලකයින් තම ඡායාරූප Apple Intelligence විසින් බිම් සලකුණු වලට ගැලපෙන පරිදි පරිලෝකනය කරන බව සොයා ගත්හ. පරිශීලකයින්ට පවසා නොතිබූ අතර, එය ආරක්ෂක විශේෂඥයින් සමඟ කෝපයක් ඇති කළේය. ගූගල් දැන් ඒ හා සමාන දෙයක් හරහා ගමන් කරයි. නැවතත්, එය...
  8. Little Hulk

    දරු පැටියා පොලිසියෙන් මැරුවා බං... 😥

    පිස්සු හුකන්නෙක් තෝ නම් 😂 තම්බි පකයා
  9. Little Hulk

    අයියෝ මාලිමාව බිම් මට්ටමෙන් ම දිය වෙලාම යනවා

    මේක ඇත්තක්. මාලිමාව දිය වෙන්නෑ. මලකඩ කනවා.
  10. Little Hulk

    ලංකාවේ රත්තරන් නිධි නැත්තේ අැයි?😕😕😕

    වටේටම මුහුද තියෙන කොට පිටරටින් ලුණු ගේනවා. ඔය වගේ වැඩ හින්දයි ලංකාව දියුණු කරන්න බැරි. ඇපටයිට්, සල්ෆර් එහෙමත් තියෙනවනෙ ------ Post added on 1740716256 ඉස්සර ලංකාවෙ ආභරණ, පිළිම හදන්න රත්තරන්, ආයුධ හදන්න යකඩ හොයාගත්ත විදිහ ගැන මොනවා හරි තොරතුරු තියෙනවද? @හෙළයෙක් රුවන්වැලි සෑය හදන කොට...
  11. Little Hulk

    මරනෙකින් ආතල් ගන්න සක්කිලි

    මේ සින්දුව නම් ලියලා තියෙන්නෙ බුදු රජාණන් වහන්සේ ලෝකෙ පාලනය කරනවා කියලා හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඇති. 🤷 බණ ඇහුණ පලියට රටේ, ලෝකෙ මිනිස්සු නිවැරදි වෙනවා කියලා එකක් නෑ. එහෙම වෙනවා නම් දේවදත්තත් එහෙම වෙන්න එපැයි. එහෙම නෑ. මේ ධර්මය තියෙන්නෙ ප්‍රඥාවන්තයාටයි කියලා බුදුරජාණන් වහන්සේ කියලා...
  12. Little Hulk

    Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා සංශෝධනය කල යුතුයි..- හදුන්නෙත්ති..

    නෑ මං කිව්වෙ උන් කියන්න ඕනෙ කතාව. අපි tax ගෙනාවා, ආණ්ඩුව ඒකට විරුද්ධ වෙනවා වගේ සීන් එකක්නෙ දැන් මේ යන්නෙ.
  13. Little Hulk

    Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා සංශෝධනය කල යුතුයි..- හදුන්නෙත්ති..

    එහෙම බෑ. රටේ හැමෝම tax ගෙවන්න ඕනෙ. හඳුන් හිතාගෙන ඉන්නෙ Freelancing කරන එවුන් දෙවිවරු කියලද දන්නෑ පොලිසිය Body Cam වලට කැමති නෑ. ත්‍රිවිල් බස් රියදුරෝ මාර්ග නීති ක්‍රියාත්මක වෙනවට කැමති නෑ. රාජ්‍ය සේවකයෝ ඩිජිටල් වෙනවට කැමති නෑ. බිස්නස් කරන උන් පාරිභෝගික එකෙන් ඇවිත් චෙක් කරනවට කැමති නෑ...
  14. Little Hulk

    අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට බාර දෙන්න බෑ..- සිංගප්පූරුව දන්වයි.. 🤣🤣

    මහින්දගෙ උගන්ඩාවෙ සල්ලියි, මෙයාගෙ බැඳුම්කර සල්ලියි, සජිත්ගෙ සංස්කෘතික අරමුදලෙ සල්ලියි අන්තිමට මොකුත් නෑ 🤷
  15. Little Hulk

    අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට බාර දෙන්න බෑ..- සිංගප්පූරුව දන්වයි.. 🤣🤣

    කමක් නෑ අර්ජුන් ඇලෝසියස් ටික දවසකට කූඩුවට දැම්මනෙ
  16. Little Hulk

    පිනට හම්බෙන ඩොලර්ක් වලිට කෙලවගන්න යනො ලප කොටා වෙත ලියුමක්

    කතානායක උපාධිය පෙන්නන්න කැමති නෑ කොට්ටහච්චි මිස් උගන්ඩාවෙ ඩොලර් ටික ගේන්න කැමති නෑ ජනාධිපති ඉංග්‍රීසි කතා කරන්න කැමති නෑ ඒ අයටත් ඕනෙලු රට හදන්න
  17. Little Hulk

    Freelance බදු හූනියම

    ඔව්. 1980 විතර හදපු ව්‍යාපාර ලියාපදිංචි ක්‍රමයක් තාම තියෙන්නෙ. Online business එකක් register කරන්න ලෝකෙ නැති කට්ටක් කන්න ඕනෙ. ඒ ඔක්කොම එහෙමමයි. 🤷 Freelancing කරන එවුන්ටත් එච්චර තමයි.
  18. Little Hulk

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    ආණ්ඩුව බේරන්න මේකෙ තර්ක කරන එවුන්ට උඹ ඔය කියපු කතාව තේරෙන්නෑ. Paid subscriptions අරන් සමහර දේවල් කරන්නෙ. ඒවා අනුරයියා දන්නෑ. එයා හිතන්නෙ කොම්පියුටරේ ඔබ ඔබ ඉන්න කොට සල්ලි හම්බ වෙනවා කියලා.
  19. Little Hulk

    Freelance බදු හූනියම

    දැන් එතකොට ගේ ඉස්සරහ බෝඩ් එකක් (ලියාපදිංචි අංකය තියෙන) දාලා, ප්‍රාදේශීය සභාවෙන් වෙළෙඳ බලපත්‍රය අරන් sole proprietorship ගන්න ඕනෙද Fiverr එකේ වැඩ කරන එකෙක්?
  20. Little Hulk

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    ඒ ඩොලර් ගෙනත් රට හදන්න plan කරගෙන හිටපු අනුරලා දැන් ඒ plan ටික ක්‍රියාත්මක කරන්න ඩොලර් එක එක එකතු කරනවා. 😂

    No contents