1. Little Hulk

    කන්නාඩි ගන්න ගිහින් අහු උනා වගේ මචන් 😞

    https://caa.gov.lk/web/index.php?option=com_content&view=article&id=114&__field1=&Itemid=563&lang=si පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විශාල පරාසයක් ඔස්සේ පැතිරුණු නිෂ්පාදනයන් හා සේවා සම්බන්ධ පැමිණිලි ලැබේ. මෙවැනි සේවාවන් සැපයීමේ අරමුණු වන්නේ භාණ්ඩ හා සේවාවන් මිලට ගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ...
  2. Little Hulk

    GTRZ උබටයි මං මේ කතාකරන්නෙ!

    @GTRZ ට අමතක වෙලාද දන්නෑ මෙහෙම එකක් තියෙනවා කියලා
  3. Little Hulk

    සිසුවියන් 8කට ලිංගික අතවර කළ සැකකාර ගණිත ගුරා අත්අඩංගුවට

    ලංකාවෙ ඒක නීති විරෝධියි. ❌ උඹලගෙ නිජබිමේ (අරාබියෙ) සහ ආගමේ ඒක නීත්‍යනුකූලයි. ✅ ඔහොම දේවල් වෙනවා, ළමයි ගැන අවධානයෙන් ඉන්න කියපුවාම ළමයින්ගෙ දෙමව්පියො හිතන්නෙ අපිට පිස්සු, අපි over thinking කියලා. 😂
  4. Little Hulk

    අවේලාවේ දන්ත ධාතු එලියට ගත්තොත් මහවැසි ඇතිවෙනව

    ඕක මුලින් කිව්වා නම් මෙච්චර ප්‍රශ්න නෑනෙ 😂
  5. Little Hulk

    රිලා රිලා සංගනනයට පෙර පුහුණුවක් - පත‍්‍රිකා ලක්‍ෂ 73ක්

    කැලේ ඉන්න රිලවුන්ට ඒ වෙලාවට ගෙවල් වලට ඇවිත් ඉන්න කියලා ලියුමකුත් දෙයිද දන්නෑ
  6. Little Hulk

    මේ තියෙන්න ධන්ත දාතුව

    එහෙම කියලා නෑ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සෙ ධාතු චෙෙත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි කියලා නම් දේශනා කරලා තියෙනවා. - මහා පරිනිබ්බාන සූත්‍රය බලන්න
  7. Little Hulk

    මේ තියෙන්න ධන්ත දාතුව

    දැකලා නැති දෙයක් පිළිගන්න උඹෙයි මගෙයි වෙනසක් නෑනෙ එහෙම බලපුවාම 🤷 උෟට කවුරු හරි ඇත් දළ වලින් හදපු එකක් දීලා 😂 පව් යකෝ. ලංකාවෙ රජවරු ඔටුන්නටත් වඩා දළදා වහන්සේව ආරක්ෂා කළා. ඉතින් දළදා වහන්සේගෙ ආරක්ෂාවට දළදා වහන්සේගේ අනුරූ හදපු අවස්ථා කීපයක් ගැන ලංකා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒකෙන්...
  8. Little Hulk

    මේ තියෙන්න ධන්ත දාතුව

    දැක්කාද? 😂 ඇයි දන්නෑ එච්චර දුර අරන් ගියෙ 😂
  9. Little Hulk

    මටත් අයිය කෙනෙක් හිටිය 🤍

    සමහර විට තාත්තටත් depression හරි හිස්ටීරියා හරි වෙන මොකක් හරි එකක් තියෙනවා ඇති බං. ඒ හින්දා වෙන්න ඇති තාත්තා ඔහොම වෙන්නෙ. මම කියන්නෙ උඹ තාත්තාට තියෙන ප්‍රශ්නෙ තේරුම් අරගෙන තාත්තා ගැන තරහා ගන්නැතුව හිටපන්.
  10. Little Hulk

    ඇති දක්ෂ CID ය සෙව්වන්දි සොයාගන..

    හිනැහෙන්න සෙව්වන්දියේ... සෙව්වන්දිව ආයුධ පෙන්නන්න එක්කගෙන යන්නත් බෑනෙ තනියම ------ Post added on 1741199644
  11. Little Hulk

    උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    මේ ව්‍යාපාරය දිනෙන් දිනම සාර්ථක වේවා 😂 දැන් රහත් කතා නෑ. Business විතරයි.
  12. Little Hulk

    ලයිට් බිල වැඩි කරන්න අයිඑම්එෆ් කියයි

    ලයිට් බිල........ වැඩි කරන්නම්........ තුමනි!
  13. Little Hulk

    FireFly- Blue Ghost mission

    Video ඇත්ත ඒවද? මං live එකත් ටික ටික බැලුවා. Animation වගේ.
  14. Little Hulk

    පාංසකූලේ බොරුවක් - කැකිරාවේ සුදස්සන හිමි

    මුස්ලිම් අය බණ අහන හාමුදුරුවො 😂

    No contents