මගේ යාළුවෙක්ගෙ නමට උන්ගේ ගමේම ඒකෙක් තව passport එකක් හදලා. photo එක විතරයි වෙනස්.
(හොරට passport එක හදපු එකාගේ අයියා කෙනෙක්ද කොහෙද ඉන්නවා රට (ජපන්) උ හරහා scholarship එකක් අරගෙන මගේ යාළුවගේ details වලට. මගේ යාළුවට කතා කරලා scholarship එක ගැන කියලා ඒක අරගෙන දෙන්නම් කියලා උගේ education...