1. LoneWalker

    ලංකා බෙල්

    අපේ ආත්තම්මලහ තියෙනවා CDMA එකක්. ඒක දැන් මාසයකට වඩා වැඩි කාලයක ඉදන් වැඩ කරන්නේ නෑ ඒත් මන් පාවිච්ච් කරන්නේ Lanka bell 4G එකක්. ඒව වැඩ. ගිය මාස 2ක තුනේම Night time data ටිකත් anytime කරලා දුන්නා.
  2. LoneWalker

    written 24 years ago

    ලස්සනට ලියලා තියෙනවා මචං! නියමයි.
  3. LoneWalker

    1946 යඛ්ඛ පුතෙක් UK වල.

    ada thama dekke
  4. LoneWalker

    Proposal girl

    උබට කතා කරන්න කියලා නම් අක්කා NUMBER එක දුන්නේ ඒකීගේ, MASSAGE දදා ඉන්නේ මොකටද බන්? කතා කරපන්. කතා කරලා බලපන් ඉස්සෙල්ලා. එතකොට උබට තේරුම් ගන්න පුළුවන් වෙයි ඒකි ලොකු ලයින්ද නැද්ද කියලා. (එක පාරටම තීරණය කරන්න එපා දෙපාරක් විතර කතා කරපන්) උබ කිසි ලොකුකමක් නැතිව කතා කරපන් ඒකි මොන විදිය උනත්.
  5. LoneWalker

    Udemy Free Courses 2023/02/23

    Thank you bro
  6. LoneWalker

    SISU Movie Trailer 😳😲

    thawama ne neda
  7. LoneWalker

    Lankabell down

    Night time data tika th any time dunna me month eketh. kalinuth dunna ehema. pereda hotline katha kalama. dialog connection ekak nam or bell connection ekak nam kiyala recoding eke yanawa
  8. LoneWalker

    Udemy Free Courses 2023/02/17

    Thank you bro
  9. LoneWalker

    Udemy Free Courses 2023/02/03

    Thanks bro
  10. LoneWalker

    fuelpass.gov.lk Register ගැටළුව ? (උදව්)

    ජුලි 29න් පස්සේ එහෙම ගැටළු තියෙන අයට ආදායම් බලපත්‍රයේ අංකයට fuelpass.gov.lk එකේ ලියාපදිංච් වෙන්න පුළුවන් කියලා නිවුස් ඒකක් තිබුනා

    No contents