ටික ටික මතක් වෙනවා නේද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සති දෙක තුනකට කලින් තිබ්බ ග්‍රීස්මේ ආයේ ආයේ දැනෙනවා නේද සිංහලු කොච්චර වැස්සත්?
    කොහෙද ඉතිං ගෑනියෙක් හිටියනං ජුන්ඩට පවං ගගහා ළඟට වෙලා ඉඳියි.
    උඹේ ඒරාශ්ටකේ හැටියට අනුරාදයාටවත් කියල බලපං.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මෙහෙට නම් මැයි 15 විතර පස්සෙ හරියකට වැස්සෙ දවස් 2 ක් වගේ විතරයි. අනිත් දවස්වල යන්තම් පොදයක් ගැහුවා, හුළග තිබුණා, එච්චරයි. මේ දවස්වල දවල්ට අහස වළාකුළින් බරව තිබ්බත් හවස් වෙනකොට සෑහෙන රස්නයක් තියෙනවා. එපා වෙලා තියෙන්නෙ. 😩
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    හේෂාන් හො.ම.ත.ග.යු උබ මේ කාලගුණය ගැන අදහස් දක්වන එක වහාම නවත්තන්න ඕනි. හරිත

    Angry Look At Me GIF by La Guarimba Film Festival
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    apita wassa api homagama. ada dawasama wassa. maru nginw iwryk na
    මෙහෙට නම් මැයි 15 විතර පස්සෙ හරියකට වැස්සෙ දවස් 2 ක් වගේ විතරයි. අනිත් දවස්වල යන්තම් පොදයක් ගැහුවා, හුළග තිබුණා, එච්චරයි. මේ දවස්වල දවල්ට අහස වළාකුළින් බරව තිබ්බත් හවස් වෙනකොට සෑහෙන රස්නයක් තියෙනවා. එපා වෙලා තියෙන්නෙ. 😩
    මෙහෙට වහිනවා උදේ ඉඳන් හෙන ගගහ. දවසම අවුවක් නෑ. ඒත් වෙනදට දැනෙන හීතල අද නෑ. පට්ට රස්නෙයි. වෙනදට වතුර ගෑවෙන්නත් කම්මැලියි වැස්ස දවසට. අද නම් රෑ 12ට වුනත් නාන්න පුළුවන්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    කොහෙද ඉතිං ගෑනියෙක් හිටියනං ජුන්ඩට පවං ගගහා ළඟට වෙලා ඉඳියි.
    උඹේ ඒරාශ්ටකේ හැටියට අනුරාදයාටවත් කියල බලපං.
    නූල වැහුවා.. තුති
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    ගංවතුර ආවොත් අපේ කෙසෙල් ගස් ටික කපලා පාරුවක් හදලා මම පාරු පදිනවා. එක පාරක් මම එහෙම පාරු පැද්දා. හම්මෝ අමතක වෙන්නෙ නෑ ඒවා නම්. කොල්ලො ටික සුපිරි ෆන් ගත්තෙ. :D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගංවතුර ආවොත් අපේ කෙසෙල් ගස් ටික කපලා පාරුවක් හදලා මම පාරු පදිනවා. එක පාරක් මම එහෙම පාරු පැද්දා. හම්මෝ අමතක වෙන්නෙ නෑ ඒවා නම්. කොල්ලො ටික සුපිරි ෆන් ගත්තෙ. :D
    අන්තිමට එහෙම ආතල් ගත්තේ 2003 වගේ.මේ සියවසේ ලංකාවට ආපු ලොකුම ගංවතුර ඒක වෙන්න ඕනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    සති දෙක තුනකට කලින් තිබ්බ ග්‍රීස්මේ ආයේ ආයේ දැනෙනවා නේද සිංහලු කොච්චර වැස්සත්?

    ඒකනේ බං ඊයේ රෑ වැස්ස ඒ උනාට රස්නෙයි මම හිතුවේ මොකක්හරි ලෙඩක් කියල
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    අන්තිමට එහෙම ආතල් ගත්තේ 2003 වගේ.මේ සියවසේ ලංකාවට ආපු ලොකුම ගංවතුර ඒක වෙන්න ඕනේ.
    ඒ කාලෙ තමයි. මටත් මතක විදියට. මරු බන්. අපි දිග රිටක් ගගහ තමයි වෙලේ පාරු පැද්දෙ.