ජාතියේ මහා යුග පුරුෂයෝ තුන්දෙනෙක් තමයි ඔය ඉන්නේ :yes: . එහෙත් මා මැද සිටින පුද්ගයා ගැන පමණක් පවසන්නම්.
ඔය මැද සිටින කෙනා දස මහා යෝධයෙකු මෙන් ශරීර ශක්තිය ඇති , ඇත් රජෙක් මෙන් මහා ගාම්භීර පෙනුමක් ඇති, පොල් කුඩු , මිරිස් කුඩු , ගම්මිරිස් කුඩු , තුනපහ කුඩු , Brown Sugar (දුඹුරු සීනි) වැනි දේ...