බලන්න මෛත්‍රීට උඩුරැවුලක් නෑ , මහින්ද ශ්‍රීමතාණන්ට උඩුරැවුලක් තියෙනවා , මේ රටට අවශ්‍ය
උඩුරැවුලක් ඇති
කුරහන් සාටකය අඳින ,
කුරහන් තලප කන,
ජාතික ඇඳුම අඳින,
පින්වන්ත පුත් කුමාරවරු තිදෙනෙක් සිටින,
සුද්දන්න්ව තම්බෙකට ගණන් ගන්නේ නැති,
බෝසත් ගුණ ඇති නායකයෙක්:cool: