ඔබලාට KP තුමාගේ වෙනසක් නොපෙනේද? ඔහු සෑමවිටම සුදු වර්ණයෙන් සැරසී සිටින බවක් නොපෙනේද? එයට හේතුව නම් නාලාගිරි හස්ති රාජයා බුදුරජුන් ළඟ දමනය වූවාක් මෙන් KP තුමා අප ජනපති තුමාගේ ගාම්භීරත්වය ,ගුණ බලය ඉදිරියේ දමනය වූවාය :yes: . දැන් KP ඇල්වතුරත් නිවලයි බොන්නේ :yes:.
තවද KP තුමා අප ගලගොඩත්තේ ඥානසාර...